ජනාධිපති පුත් රොහිත රාජපක්ෂට පෙර කිසිවක් මතක නැති බව ද වැඩිදුර ආරන්ච් මාර්ග සඳහන් කරයි....
ruwanwellarocker Well-known member May 19, 2010 10,733 2,510 113 Bevery Hills-90210 May 10, 2013 #21 ජනාධිපති පුත් රොහිත රාජපක්ෂට පෙර කිසිවක් මතක නැති බව ද වැඩිදුර ආරන්ච් මාර්ග සඳහන් කරයි....
tarson Well-known member Feb 25, 2009 8,784 6,009 113 May 10, 2013 #22 chathupatiya said: මම හිතන්නේ විනිසුරුවරයා කොලුවට ගහලා කියලා හෙට පත්තරවල යයි, Click to expand...
T tharanga99 Member Apr 19, 2011 37 2 0 May 10, 2013 #23 delmar said: මචංලා මනුස්සයෙකුට කෙල වෙලා යන්න කියලා දෙවියන්ගෙන් ඉල්ල එක වැරදියි ඒ වුනත් මේ වගේ තිරිසං හැත්තට (මුළු රාජපක්ෂ හොර පවුලටම) අපේ ඇස් ඉදිරිපිටම පඩිසන් දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා Click to expand...
delmar said: මචංලා මනුස්සයෙකුට කෙල වෙලා යන්න කියලා දෙවියන්ගෙන් ඉල්ල එක වැරදියි ඒ වුනත් මේ වගේ තිරිසං හැත්තට (මුළු රාජපක්ෂ හොර පවුලටම) අපේ ඇස් ඉදිරිපිටම පඩිසන් දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා Click to expand...
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ May 10, 2013 #24 Radical78 said: තාත්තා කලෙත් තමන්ට අවශ්‍ය විදියට තීන්දු දුන්නෙ නැති විනිසුරුවො විධායක වරප්‍රසාද වලින් ගහලා පන්නපු එකනේ.. පුතා ඒකම අතින් පයින් ගහලා කරලා තියෙන්නේ.. තාත්තා කරපු එක පුතා නොකලොත් අර මොකාගෙද පුතා කියලා කියනවනේ.. Click to expand...
Radical78 said: තාත්තා කලෙත් තමන්ට අවශ්‍ය විදියට තීන්දු දුන්නෙ නැති විනිසුරුවො විධායක වරප්‍රසාද වලින් ගහලා පන්නපු එකනේ.. පුතා ඒකම අතින් පයින් ගහලා කරලා තියෙන්නේ.. තාත්තා කරපු එක පුතා නොකලොත් අර මොකාගෙද පුතා කියලා කියනවනේ.. Click to expand...
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ May 10, 2013 #25 තව ටික දවසක් යද්දි රෙfප් ම ඇවිත් කියයි, "නෑ නෑ මං මයි මට ගහගත්තෙ, අම්මප!" ආශ්චර්ය බොලව්!
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo May 11, 2013 #26 බොරු කියන්න එපා බන් විනිසුරුට ගහලා නෑ විනිසුරුම ඌට ගහගෙන එහෙමය් වෙලා තියෙන්නේ ආශ්චර්ය
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location May 11, 2013 #27 ඔකුන් 3 දෙනාම රගර් ගහන්න තියා රගර් බොලයක් අල්ලන්වත් සුදුසු නෑ .තාත්තගේ පවර් එකට තමයි ටිම් වලට ඇවිත් තියෙන්නේ උන් 3 දෙනාටම රගර් ගහන්න කියලා අනිත් අය වෙන මොනවා හරි ක්‍රිඩාවක් කරන එක තමයි සුදුසු.
ඔකුන් 3 දෙනාම රගර් ගහන්න තියා රගර් බොලයක් අල්ලන්වත් සුදුසු නෑ .තාත්තගේ පවර් එකට තමයි ටිම් වලට ඇවිත් තියෙන්නේ උන් 3 දෙනාටම රගර් ගහන්න කියලා අනිත් අය වෙන මොනවා හරි ක්‍රිඩාවක් කරන එක තමයි සුදුසු.
sudu වැද්දා Well-known member Mar 26, 2012 833 381 63 කැලේ May 12, 2013 #28 යෝශිත ගැහුවේ නෑ... මම මටම ගහගත්තා තරගයේ විනිසුරු කියයි මට මතක නෑ ඔයි.. . බෝලේ ඇවිල්ලා වැදුනද කෙහෙද Last edited: May 12, 2013
CM_LK Active member Oct 3, 2010 714 80 28 May 12, 2013 #30 Radical78 said: තාත්තා කලෙත් තමන්ට අවශ්‍ය විදියට තීන්දු දුන්නෙ නැති විනිසුරුවො විධායක වරප්‍රසාද වලින් ගහලා පන්නපු එකනේ.. පුතා ඒකම අතින් පයින් ගහලා කරලා තියෙන්නේ.. තාත්තා කරපු එක පුතා නොකලොත් අර මොකාගෙද පුතා කියලා කියනවනේ.. Click to expand...
Radical78 said: තාත්තා කලෙත් තමන්ට අවශ්‍ය විදියට තීන්දු දුන්නෙ නැති විනිසුරුවො විධායක වරප්‍රසාද වලින් ගහලා පන්නපු එකනේ.. පුතා ඒකම අතින් පයින් ගහලා කරලා තියෙන්නේ.. තාත්තා කරපු එක පුතා නොකලොත් අර මොකාගෙද පුතා කියලා කියනවනේ.. Click to expand...