ජනපති, මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

    අද (22දා) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 2019 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා ප්‍රහාරයෙන් අනතුරුව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ සන්නද්ධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

    එම ගැසට් නිවේදනය සෑම මසකම 22දා නිකුත් කරනු ලබන්නේ ඉදිරි මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන අයුරිනි.
     
    • Haha
    Reactions: Cypress

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඉස්සර ගැහුවේ කොටි. දැන් ගහන්නේ ගොවි. ඉතිං බයේ බෑ නේද නන්දසේන
     
    • Haha
    Reactions: Cypress

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පවු මේ මනුස්සය (ස). මොන්ටි සෝරි ළමයෙකුට AL ප්‍රශ්න පත්‍රයක් දුන්න වගේ.

    කුරුටු ගානවා ආයේ මකනවා. බලි අදිනවා. පොර වත් දන්නේ නෑ පොර කරන දේවල්.
     
    • Sad
    • Haha
    Reactions: Cypress and Smartm

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Sa nam joke ekak thamai.

    Eth meka me formally karana ekak hama presidentma. Monthly call off karanawa army eka. Gon news.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,715
    113
    එකමත් එක රටක
    සන්නද්ධ හමුදාවක් කැදවිමක් කියන්නේ රටේ ආරක්ෂාවේ ගැටලුවක් කියන එක පෙන්නන දෙයක්.සාමකාමි නැති තැනක් කියල එලියට පෙන්නන දෙයක්..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,987
    113
    සේදවත්ත
    අනාවැකි හරි සිවිල් කෝලහාලයක පෙරනිමිත්තක් . ජන සමුලඝාතනයක් අත ලග . හිට්ලර් එනවා
     
    • Like
    Reactions: Cypress

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    සමේන්ද්‍ර ...... සමේන්ද්‍ර ...... සමේන්ද්‍ර ......
    කෝකටත් තයිලය සමේන්ද්‍ර ......
     
    • Haha
    Reactions: Cypress