ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

    ලංකාවේ සියලු ප්‍රශ්ණවලට විසදුම් ලබාදී වෙන විසදන්න ප්‍රශ්න නැති නිසාදෝ අපේ ජනපති තුමා මාලදිවයිනට ආරාධනාවක් නැතුවම කඩාපාත්වී උන්ගේ ප්‍රශ්ණ විසඳන හැටි කියා දෙන්න යයි.

    යූ එන් එක වටකරගෙන පිස්සු විමල් රට පීචං කරද්දි ලොක්කා මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යනවා...

    මෙහෙම පිස්සු නායකයෙක් කවදාක්වත් ඉඳලා නෑ මේ රටේ.:angry:

    20100708072200.jpg

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අර සරත් ෆොන්සෙකාව අත් අඩංගුවට ගනකොට මම ලංකවෙ හිටියෙ නෑ ආමි එක එක අයාව අත් අඩංගුවට ගන්නකන් මම දන්නෙත් නෑ කිවුව වගේ..... කියයිද දන්නෙ නෑ මම මලදිවයිනෙ හිටියෙ මම විමල්ගෙ කේස් එක දන්නෙ නෑ කියල.........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ai ban ubalata mokada wenne kiyala therenne naththe.....?

    ඇත්තටම මොකද බං වෙන්නෙ....මට නම් තෙරෙන්නෙ මිත්‍ර රටවල් එකතු කරගෙන බලපෑම් කරල විසදගන්න ඔනේ ප්‍රශ්නයක් ආණ්ඩුව ඇදගෙන නාන්න හදන්නෙ කියල....මචන් මෙ එක ත්‍රෙඩ් එකකවත් එකක්වත් කියල නෑ බැන් කින් මුන් කියන පිස්සට ලංකවට ඇවිත් පිස්සු නටන්න දෙන්න ඔනෙ කියල.... හම එකම කිවුවෙ මේ සමහර වැඩ ප්‍රශ්නෙ අනාගන්න වැඩ කියල.......මමනම් මෙක දකින්නෙ අර ගමෙ වැරද්දක් නොකරපු එකෙක්ට පොලිස් පරීක්ෂනයක් තියෙනකොට පොර වෙන අයව ඉස්සරහට දාල මග අරිනව වගේ වැඩක්......එක්කො මිනිහ බයයි.....නැත්තම්.....??? අපි වැරද්දක් කලත් නැතත් මේ ප්‍රශ්නෙට මුන දෙන්න ඕනෙ විදිහ මෙක නෙමෙ මම නම් කියන්නෙ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇත්තටම මොකද බං වෙන්නෙ....මට නම් තෙරෙන්නෙ මිත්‍ර රටවල් එකතු කරගෙන බලපෑම් කරල විසදගන්න ඔනේ ප්‍රශ්නයක් ආණ්ඩුව ඇදගෙන නාන්න හදන්නෙ කියල....මචන් මෙ එක ත්‍රෙඩ් එකකවත් එකක්වත් කියල නෑ බැන් කින් මුන් කියන පිස්සට ලංකවට ඇවිත් පිස්සු නටන්න දෙන්න ඔනෙ කියල.... හම එකම කිවුවෙ මේ සමහර වැඩ ප්‍රශ්නෙ අනාගන්න වැඩ කියල.......මමනම් මෙක දකින්නෙ අර ගමෙ වැරද්දක් නොකරපු එකෙක්ට පොලිස් පරීක්ෂනයක් තියෙනකොට පොර වෙන අයව ඉස්සරහට දාල මග අරිනව වගේ වැඩක්......එක්කො මිනිහ බයයි.....නැත්තම්.....??? අපි වැරද්දක් කලත් නැතත් මේ ප්‍රශ්නෙට මුන දෙන්න ඕනෙ විදිහ මෙක නෙමෙ මම නම් කියන්නෙ

    uba kiyana ekath hari...
    habai friendly counties ekka katha karanna giyanam americawata denawa kiyala case neda?
    ape makka okatath thread dai neda?

    meken pennuwe ape rata wena balapam walata yata karanawata janathawa kamathi na kiyala...
    oka hariyanna thibba, dan nam wade waraduna..:no:
    ara ranil ******* golayo tikak okkoma kawa....
    :angry:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ow ow maldives ayata onna monawada advice wagayak dunna kiyala kiyanawa ahuna mata news walata balamuko ekath hati he he
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    uba kiyana ekath hari...
    habai friendly counties ekka katha karanna giyanam americawata denawa kiyala case neda?
    ape makka okatath thread dai neda?

    meken pennuwe ape rata wena balapam walata yata karanawata janathawa kamathi na kiyala...
    oka hariyanna thibba, dan nam wade waraduna..:no:
    ara ranil ******* golayo tikak okkoma kawa....
    :angry:

    ඇමරිකව මොන මිත්‍ර රටක්ද බං.......ඔකුන් තමා ලංකවෙ කොටස් වෙලදපොල ඉක්මනින් එහල යනවෙලේ එක නවත්තන්න ඕනේකමට අවුරුදු 5ක් පරණ කෙස් එකකට රජරත්නම්ව කඩිමුඩියෙ ලොකු ප්‍රසිද්ධියක් දීල අත්-අඩංගුවට ගත්තෙත්......

    මචන් උබ කියන අපි කටවත් නැමෙන්නෙ නැති ජාතියක් කියල මෙකෙන් පෙන්නනව කියන එකෙයි......අණ්ඩුව ප්‍රසිද්ධියෙ විමල්ගෙ වැඩක් මිසක් මෙකට අණ්ඩුව නෑ කියන එකෙයි.....යටින් ආණ්ඩුව මෙකට උදවු කරන එකෙයි......මහ අපැහැදිලි ස්ථාවරයක් පෙනව නෙද අණ්ඩුවෙ.....අර එලකිරි එක සමහර එවුන් චැට් එකෙන් වෙන එකෙක්ට පොර දාල මෙකෙ ත්‍රෙඩ් වල අනෙ මම එහෙම කිවුවෙවත් නෑ වගෙ හැසිරෙන්න බෑ නෙද රටක වග කියන ආණ්ඩුවකට
     
    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ලංකාවේ සියලු ප්‍රශ්ණවලට විසදුම් ලබාදී වෙන විසදන්න ප්‍රශ්න නැති නිසාදෝ අපේ ජනපති තුමා මාලදිවයිනට ආරාධනාවක් නැතුවම කඩාපාත්වී උන්ගේ ප්‍රශ්ණ විසඳන හැටි කියා දෙන්න යයි.

    යූ එන් එක වටකරගෙන පිස්සු විමල් රට පීචං කරද්දි ලොක්කා මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යනවා...

    මෙහෙම පිස්සු නායකයෙක් කවදාක්වත් ඉඳලා නෑ මේ රටේ.:angry:

    screenhunter01jul080913.gif
    Source : http://lankadeepa.lk

    ai bun boru kiyanne??? maldives president invite kerala tiyenne... :no::no:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    screenhunter01jul080913.gif
    Source : http://lankadeepa.lk

    ai bun boru kiyanne??? maldives president invite kerala tiyenne... :no::no:

    ඔව් බන් මැක්කෝ බොරු කියලා අන්දන්න පුලුවන් එවුනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නවා කියලා හිතා ගනින්....

    උඹ වගේ හරකෙක් කියන දේවල් පිළිගන්න මැටි හරක් ඉන්නවානේ...