ජනපති මාලදිවයිනේ ප්රශ්ණ විසදන්න යයි?
ලංකාවේ සියලු ප්රශ්ණවලට විසදුම් ලබාදී වෙන විසදන්න ප්රශ්න නැති නිසාදෝ අපේ ජනපති තුමා මාලදිවයිනට ආරාධනාවක් නැතුවම කඩාපාත්වී උන්ගේ ප්රශ්ණ විසඳන හැටි කියා දෙන්න යයි.
යූ එන් එක වටකරගෙන පිස්සු විමල් රට පීචං කරද්දි ලොක්කා මාලදිවයිනේ ප්රශ්ණ විසදන්න යනවා...
මෙහෙම පිස්සු නායකයෙක් කවදාක්වත් ඉඳලා නෑ මේ රටේ.