ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ජනාධිපති මාලදිවයිනේ එක්‌දින සංචාරයක

අනුර බාලසූරිය

එක්‌ දින සංචාරයක්‌ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) අලුයම මාලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයිනේ ජනාධිපති නසීර් මොහොමඩ් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට පවතින දේශපාලන අර්බුදය විසදීමට මැදිහත්කරුවකු ලෙස මෙම සංචාරයේ යෙදෙනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) එරට ජනාධිපති නසීර් මොහොමඩ් හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතාද හමුවීමට නියමිතව තිබිණි.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
mona jathiye pon_ayo tikak da manda?lankawata bena bena hitapalla

ඔව් බන් එළකිරි එකේ 90% කරන්නේ තමන්ගේ මවුබිමට නිග්‍රහ කරන එක....

නැත්නම් ලංකාවට කෙළවෙනකම් බලන් ඉන්න එක.....

මුන්ගේ තාත්තලා සුද්දොද කොහෙද??? ෂුවර් නැත්නම් අම්මලාගෙන් අහලා බලපල්ලා.....
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne

ඔව් බන් එළකිරි එකේ 90% කරන්නේ තමන්ගේ මවුබිමට නිග්‍රහ කරන එක....

නැත්නම් ලංකාවට කෙළවෙනකම් බලන් ඉන්න එක.....

මුන්ගේ තාත්තලා සුද්දොද කොහෙද??? ෂුවර් නැත්නම් අම්මලාගෙන් අහලා බලපල්ලා.....

suddo ohama newe ban balloda koheda?
 
charith_nim

Member
Apr 29, 2010
233
8
0
39
uba kiyana ekath hari...
habai friendly counties ekka katha karanna giyanam americawata denawa kiyala case neda?
ape makka okatath thread dai neda?

meken pennuwe ape rata wena balapam walata yata karanawata janathawa kamathi na kiyala...
oka hariyanna thibba, dan nam wade waraduna..:no:
ara ranil ******* golayo tikak okkoma kawa....
:angry:

machan uba kiyana kathawa hari namuth me wage welawata karanna one Un eka issarahata gihin saran ussagena ke gahana ekawath upawasa karana ekawath newei. diplomatic vidihata oka visadaganna try karan eka neda? apita thaiyma issarahata yanna be ekata anith siyaluma eratawal wala udawwa apita one. wimalgewath janadhipathigewa kauruth garment wala adun mahanne nene machan. ewaye duk vidinne ubala api wage kollo kello. unge rassawal nethi unama unge paul walata kanna denne wimalda mahindada? ne machan unta wenne waha bonna. a welawata katha karanna kauruth ne. apita loke issarahata gihin we are sri lankan kiyanna lejjai den. mage foreign contacts ahana ewata uththara denawata wada hodai polawa palagena yana eka. UN eka karanneth kata hari kade yana eka wenna puluwan. ahemai kiyala office eka issarahata gihin ke gahala nikan rata peechan karagannawa kiyanne api uda balagena kela gahanawa wge wedak
 
මචන් නැති වෙලා තිබ්බ යුධ අපරාධ චෝදනාව ආයෙත් මතු කරේ කවුද??? සුදු කොඩි කථාව කියලා මහ ලොකු යුධ වීරයාමනේද???

ජී.එස්.පී+ එක නැතුවුනෙත් අපේ රටේ විපක්ෂය රට රටවල් වලට ගිහින් ලංකාව ගැන කේළම් කියපු නිසා.....

තමන්ට බලය ලබා ගන්න කියපු කතා නිසා නැතිඋනේ අහිංසක මිනිස්සුන්ගේ රස්සා.....

කවුද බලන්න උඩ බලාගෙන කෙළ ගහලා තියෙන්නේ...
 
Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
apoi

ලංකාවේ සියලු ප්‍රශ්ණවලට විසදුම් ලබාදී වෙන විසදන්න ප්‍රශ්න නැති නිසාදෝ අපේ ජනපති තුමා මාලදිවයිනට ආරාධනාවක් නැතුවම කඩාපාත්වී උන්ගේ ප්‍රශ්ණ විසඳන හැටි කියා දෙන්න යයි.

යූ එන් එක වටකරගෙන පිස්සු විමල් රට පීචං කරද්දි ලොක්කා මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යනවා...

මෙහෙම පිස්සු නායකයෙක් කවදාක්වත් ඉඳලා නෑ මේ රටේ.:angry:

20100708072200.jpg

Makkate puduma poudgalika tharahak thiyenewa MR ekke ne...?
mokade une? eath boru prachareye karanne epa... ahune nadda Ranil also has involved for this issue and he has talk to male opotitions tru phone. so, dont he has problems not in country in his party and even his family?
 
charith_nim

Member
Apr 29, 2010
233
8
0
39
මචන් නැති වෙලා තිබ්බ යුධ අපරාධ චෝදනාව ආයෙත් මතු කරේ කවුද??? සුදු කොඩි කථාව කියලා මහ ලොකු යුධ වීරයාමනේද???

ජී.එස්.පී+ එක නැතුවුනෙත් අපේ රටේ විපක්ෂය රට රටවල් වලට ගිහින් ලංකාව ගැන කේළම් කියපු නිසා.....

තමන්ට බලය ලබා ගන්න කියපු කතා නිසා නැතිඋනේ අහිංසක මිනිස්සුන්ගේ රස්සා.....

කවුද බලන්න උඩ බලාගෙන කෙළ ගහලා තියෙන්නේ...

hehe mama unp karayekwath genaralge supporter kenekwath newei ban. uba nikan katha karanne mama gihin kelan kiwwa wagene hehe. mama katha karanne UN eka genawath govt eka genawath politics general genawath newei machan. garment wala weda karana minissu gena. kauda kelama kiwwe kauda picket karanne kiyala randu wenawata wada hodai neda nethi una de apahu laba ganna try ekak denna okkomala ekathu wena eka. methanadi wenna one kelama kiyapu unui ekata ke gahana unui eka ekathu wela GSP apahu ganna try karana eka. ekata kohewath thiyena office ekak wata karan hitiya kiyala mokuth wenne ne. karanna one rate nayakayo ekathu wela karanna thiyena dewal hariyata karana eka
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් බන් මැක්කෝ බොරු කියලා අන්දන්න පුලුවන් එවුනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නවා කියලා හිතා ගනින්....

    උඹ වගේ හරකෙක් කියන දේවල් පිළිගන්න මැටි හරක් ඉන්නවානේ...

    ආයුබෝවන්, වෘශභයා සම්ප්‍රාප්ත වුනු බවත්, මාසෙ මාරුවෙලා බවත් ලොකු රතුපාට අකුරු දැක්කම ත්‍රෙඩ් එකේ හැමෝම දැනගත්තා.:rolleyes:

    කෝ උඹේ වෘශභ වල්ලභයා නොහොත් හෙවනැල්ල වල්බඩා? අද උඹේ ටර්න් එකද? ඌ නිවාඩුද?:P

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    රන්න පොනිලුත් හරි පොපිලුර් චරිතයක්නේද? :P:rofl:

    UNP එකට කෙල වෙලා නැති නාස්ති වෙලා තියෙද්දි ඌත් හදන්නේ මාල දිවයිනේ ප්‍රස්න විසදන්න.

    ඒකනේ මහි මාමයි රන්න පොනිලුයි දෙන්නම ගැලපෙනවා කියන්නේ. එකෙක් සදාකාලික ජනාදිපති වෙන්න හදනවා, අනිකා සදාකාලික විපක්සනායක වෙන්න වලිකනවා.

    ගැලපෙනවා. මහින්දට තියෙන්නේ රනිල්ට අරලිය මන්දිරෙන් කාමරයක් දීලා ඇඩ්වයිසර් කෙනෙක් කරගන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Makkate puduma poudgalika tharahak thiyenewa MR ekke ne...?
    mokade une? eath boru prachareye karanne epa... ahune nadda Ranil also has involved for this issue and he has talk to male opotitions tru phone. so, dont he has problems not in country in his party and even his family?

    F***k o***f please:rolleyes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ලංකාවේ සියලු ප්‍රශ්ණවලට විසදුම් ලබාදී වෙන විසදන්න ප්‍රශ්න නැති නිසාදෝ අපේ ජනපති තුමා මාලදිවයිනට ආරාධනාවක් නැතුවම කඩාපාත්වී උන්ගේ ප්‍රශ්ණ විසඳන හැටි කියා දෙන්න යයි.

    යූ එන් එක වටකරගෙන පිස්සු විමල් රට පීචං කරද්දි ලොක්කා මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යනවා...

    මෙහෙම පිස්සු නායකයෙක් කවදාක්වත් ඉඳලා නෑ මේ රටේ.:angry:

    20100708072200.jpg

    lankawe prashna serama ewerai ne :lol:

    dan Maldives welata 'suba anagathayak' den na yanawa
    0034.gif
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ආයුබෝවන්, වෘශභයා සම්ප්‍රාප්ත වුනු බවත්, මාසෙ මාරුවෙලා බවත් ලොකු රතුපාට අකුරු දැක්කම ත්‍රෙඩ් එකේ හැමෝම දැනගත්තා.:rolleyes:

    කෝ උඹේ වෘශභ වල්ලභයා නොහොත් හෙවනැල්ල වල්බඩා? අද උඹේ ටර්න් එකද? ඌ නිවාඩුද?:P

    [/SIZE]

    නිවන් සුව උබට.......

    බොරු දාලා කිච වෙලා දැන් කෑ ගහන්න එපා....
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    රන්න පොනිලුත් හරි පොපිලුර් චරිතයක්නේද? :P:rofl:

    UNP එකට කෙල වෙලා නැති නාස්ති වෙලා තියෙද්දි ඌත් හදන්නේ මාල දිවයිනේ ප්‍රස්න විසදන්න.

    ඒකනේ මහි මාමයි රන්න පොනිලුයි දෙන්නම ගැලපෙනවා කියන්නේ. එකෙක් සදාකාලික ජනාදිපති වෙන්න හදනවා, අනිකා සදාකාලික විපක්සනායක වෙන්න වලිකනවා.

    ගැලපෙනවා. මහින්දට තියෙන්නේ රනිල්ට අරලිය මන්දිරෙන් කාමරයක් දීලා ඇඩ්වයිසර් කෙනෙක් කරගන්න.

    පොන්සේකා සදා කූඩුවේ තමයි......