රන්න පොනිලුත් හරි පොපිලුර් චරිතයක්නේද?
UNP එකට කෙල වෙලා නැති නාස්ති වෙලා තියෙද්දි ඌත් හදන්නේ මාල දිවයිනේ ප්‍රස්න විසදන්න.
ඒකනේ මහි මාමයි රන්න පොනිලුයි දෙන්නම ගැලපෙනවා කියන්නේ. එකෙක් සදාකාලික ජනාදිපති වෙන්න හදනවා, අනිකා සදාකාලික විපක්සනායක වෙන්න වලිකනවා.
ගැලපෙනවා. මහින්දට තියෙන්නේ රනිල්ට අරලිය මන්දිරෙන් කාමරයක් දීලා ඇඩ්වයිසර් කෙනෙක් කරගන්න.
පත්තරේ හරියට පේනෙ නෑ වගේ මැක්කට
උඩ ටික පෙනිල, යට දැක්කෙ නැති උනේ කෝමැයි






