ලොල්...
උඩ නිවුස් එකත් එක්ක, ඊට සම්බන්ද පහල නිවුස් එකත් දාන්න මැක්කට අමතක උනාද..
මොකද එතුමටත් පක්ශෙ ඇතුලෙ අර්බුද ගොඩක් තියනවනේ![]()
ලොල්ම තමා යාලුවා, මං හිතන්නේ නුඹලාගේ සදා-දර ණීය නායකයාණෝටත් ලංකාවේ ප්‍රස්ණ කප්පර අමතක වෙන්න ඇති මාලාදිවයිනේ ප්‍රස්න විසදන්න දුවන්නේ.
ලක්සිත මහත්තයත් ඉතින් ඔහොමනේ කේපී ලා ත්‍රස්තවාදි බව අමතකවෙනවා, ඒවුනාට ජෙනරාල් මොනතරම් ද්‍රෝහියෙක්ද නේද ලක්සිත?
UNP එකේ ප්‍රස්න නෑනෙ ආයු බොවං ඒකනෙ අපී රන්න ෆොනිල් තුමා මාලදිවයිනේ ප්‍රස්නෙ කොහොමරි විසදන්න ටැලිෆෝන් ටෝක්ස් දාන්නේ.....
රන්නෆොනිල් ටැලිෆෝන් කරද්දී ඊට කලින් කෙරුමා වෙන්න වැඩ ඔක්කොම පැත්තක දාලා ලොක්කා දුවනවා ....... ලොල්

හදිස්සියෙවත් රන්නෆොනිල් ඔය මාලාදිවයින් පක්ස විපක්ස කාරයෝ තාවකාලිකව හරි පූට්ටුකරොත් එයාගෙ ෆොටෝ එකනෙ පත්තරේ යන්නේ, ඊට කලියෙන් ලොක්කා දිව්වෙ ඒකනෙ.

අනේ මෙහෙමත් නිවට නායකයන්ට කඩේ යන්න ලක්සිත මහත්තයා වගේ ප්රබුද්දයෝත් ඉන්නවනෙ....


