ජනපති මාලදිවයිනේ ප්‍රශ්ණ විසදන්න යයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොල්...
    උඩ නිවුස් එකත් එක්ක, ඊට සම්බන්ද පහල නිවුස් එකත් දාන්න මැක්කට අමතක උනාද..
    මොකද එතුමටත් පක්ශෙ ඇතුලෙ අර්බුද ගොඩක් තියනවනේ:eek:

    ලොල්ම තමා යාලුවා, මං හිතන්නේ නුඹලාගේ සදා-දර ණීය නායකයාණෝටත් ලංකාවේ ප්‍රස්ණ කප්පර අමතක වෙන්න ඇති මාලාදිවයිනේ ප්‍රස්න විසදන්න දුවන්නේ.

    ලක්සිත මහත්තයත් ඉතින් ඔහොමනේ කේපී ලා ත්‍රස්තවාදි බව අමතකවෙනවා, ඒවුනාට ජෙනරාල් මොනතරම් ද්‍රෝහියෙක්ද නේද ලක්සිත?

    UNP එකේ ප්‍රස්න නෑනෙ ආයු බොවං ඒකනෙ අපී රන්න ෆොනිල් තුමා මාලදිවයිනේ ප්‍රස්නෙ කොහොමරි විසදන්න ටැලිෆෝන් ටෝක්ස් දාන්නේ.....

    රන්නෆොනිල් ටැලිෆෝන් කරද්දී ඊට කලින් කෙරුමා වෙන්න වැඩ ඔක්කොම පැත්තක දාලා ලොක්කා දුවනවා ....... ලොල්:P

    හදිස්සියෙවත් රන්නෆොනිල් ඔය මාලාදිවයින් පක්ස විපක්ස කාරයෝ තාවකාලිකව හරි පූට්ටුකරොත් එයාගෙ ෆොටෝ එකනෙ පත්තරේ යන්නේ, ඊට කලියෙන් ලොක්කා දිව්වෙ ඒකනෙ.:rofl:

    අනේ මෙහෙමත් නිවට නායකයන්ට කඩේ යන්න ලක්සිත මහත්තයා වගේ ප්‍රබුද්දයෝත් ඉන්නවනෙ....:rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්සේකා සදා කූඩුවේ තමයි......

    ජෙනරාල් කූඩුවේ හිටියත්, උලේ හිටියත් පිලේ හිටියත් ඒ මිනිහාට පෞරුශයක් තියෙනවා, කෙලින් කතාකරනවා, මිනිස්සු ගරුකරනවා, ඒ මනුස්සයා කරලා අහවරකරපු ක්‍රියාන්විතය පේන්න තියෙනවා.:yes:

    නුඹලාගේ රජතුමාට ඔය මොකවත් නැති නිසානේ කොහොමහරි පත්තරේ ෆොටෝ එකදාගන්න, බී බී.සී එකේ CNN එකේ නම කියවාගෙන පැයකට දෙකකට හරි පොර වෙන්න ඔය දිව්වෙ?
    :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්ම තමා යාලුවා, මං හිතන්නේ නුඹලාගේ සදා-දර ණීය නායකයාණෝටත් ලංකාවේ ප්‍රස්ණ කප්පර අමතක වෙන්න ඇති මාලාදිවයිනේ ප්‍රස්න විසදන්න දුවන්නේ.

    ලක්සිත මහත්තයත් ඉතින් ඔහොමනේ කේපී ලා ත්‍රස්තවාදි බව අමතකවෙනවා, ඒවුනාට ජෙනරාල් මොනතරම් ද්‍රෝහියෙක්ද නේද ලක්සිත?
    UNP එකේ ප්‍රස්න නෑනෙ ආයු බොවං ඒකනෙ අපී රන්න ෆොනිල් තුමා මාලදිවයිනේ ප්‍රස්නෙ කොහොමරි විසදන්න ටැලිෆෝන් ටෝක්ස් දාන්නේ.....
    රන්නෆොනිල් ටැලිෆෝන් කරද්දී ඊට කලින් කෙරුමා වෙන්න වැඩ ඔක්කොම පැත්තක දාලා ලොක්කා දුවනවා ....... ලොල්:P
    හදිස්සියෙවත් රන්නෆොනිල් ඔය මාලාදිවයින් පක්ස විපක්ස කාරයෝ තාවකාලිකව හරි පූට්ටුකරොත් එයාගෙ ෆොටෝ එකනෙ පත්තරේ යන්නේ, ඊට කලියෙන් ලොක්කා දිව්වෙ ඒකනෙ.:rofl:
    අනේ මෙහෙමත් නිවට නායකයන්ට කඩේ යන්න ලක්සිත මහත්තයා වගේ ප්‍රබුද්දයෝත් ඉන්නවනෙ....:rolleyes:
    :rolleyes: lol..
    දැන් සදාදරණිය නායකයට කඩේ ගියාලු නේද:P මම කිවුවේ උඩින් තිබ්බ නිවුස් එක විතරක් දැකලා, ඊට සම්බන්ධ යටින් තිබ්බ නිවුස් එක මග ඇරියෙ මොකො කියලා.:rolleyes:
    මම වෙන දෙයක් කිවුවද කියල මැකි මොලේ කල්පනා කරල පොඩ්ඩක් පෝස්ට් ටික බලන්න:yes: :P
    දැන් ඒ ප්‍රශ්නෙට ආන්සර් නැතුව වෙන මගුල් උත්තර දිදී හිටියට මම මොනා කරන්න්ද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    උබනේ මේ ත්‍රෙඩ් එක දැම්මේ ඊරිසියාව ඉවස ගන්න බැරුව....

    හැක් හැක් අනේ සුරබඩෝ වල් බඩාට එන්න කියපිය ඌ උඹට වැඩිය තාත්විකයි.....

    මචන් අපි ඔප්පු කරලා පෙන්නුවා ආරධනාවක් අනූව තමයි ගියේ කියලා...

    අපි කිව්වේ කවුද?

    උඹයි වල්බඩයිද? උඹලා දෙන්නාම එකා නෙමෙයිද? :rolleyes:

    නැත්නම් උඹයි වීරවංශයිද? උඹයි රතන සාදුයි? උඹයි මේදානන්ද හාමුදුරුවොයිද? ලොල්

    අනේ බන් අපිටනම් කිසිම ආතල් එකක් නැහැ...

    හික් හික් මචන්,

    මචන් උඹට [හා වල්බඩා හා අනෙක් සියලු අයි.ඩී වලින් පෙනී සිටින නුඹට] ආතල් එකක් නැති බව මම දන්නවා උඹ මේ කරන්නේ උඹට ගෙවන ජොබ් එක, ජොබ් එකෙන් ආතල් ගන්න කොල්ලෙක් මම තාම දැකලා නෑ:P.....හැබයි

    මම කරන්නේ මගේ විවේක කාළය ගත කිරීම.:rolleyes:

    උඹට වෙනස තේරෙනවාද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :rolleyes: lol..
    දැන් සදාදරණිය නායකයට කඩේ ගියාලු නේද:P මම කිවුවේ උඩින් තිබ්බ නිවුස් එක විතරක් දැකලා, ඊට සම්බන්ධ යටින් තිබ්බ නිවුස් එක මග ඇරියෙ මොකො කියලා.:rolleyes:
    මම වෙන දෙයක් කිවුවද කියල මැකි මොලේ කල්පනා කරල පොඩ්ඩක් පෝස්ට් ටික බලන්න:yes: :P
    දැන් ඒ ප්‍රශ්නෙට ආන්සර් නැතුව වෙන මගුල් උත්තර දිදී හිටියට මම මොනා කරන්න්ද

    මචන්, මම මැක්කානේ, උඹ කවි කෙටිකතා ලියන ප්‍රබුද්ද රසවතා, අනුකම්පා කරන්න ඉතින්,

    හැබැයි, 1]ත්‍රෙඩ් එකේ හෙඩිම කියවන්න, හෙඩිමේ තියෙන්නේ ජනපති ගියා කියලා මිසක් ෆොනිල් ගේ ටෙලිෆෝන් කෙරිල්ල නෙවෙයිනෙ.

    2]paper cutting එකට උඩින් මා ලියා ඇති දේ ගැන හිතන්න. paper cutting එකට යට ලිපිය දැක්කෙ නැද්දයි අසමින් වැරදි හංදියෙන් හැරුනේ නුඹද මමද?

    මැක්කෙකු වූ මට ඉඳිකටු තුඩක හෝ මොලයක් ඇත.....

    නැවත........කරුණාකර මාතෘකාව හා ලිපිය කියවන්න. Paper cutting විතර්ක් කියවලා, ඊට පස්සෙ පත්තරේ පෙරලල කාර්ණාව තේරුම් නොගෙන කැගැසීමට වල්බඩා/සුරබඩා සිටී. නුඹ ඒ කුළකයට වැටිය යුතු නැත.

    මා නුඹ අමතන භාශාව සුර/වල් බඩාලා අමතන භාශාවට වඩා වෙනස් වන්නේත් නුඹෙන් වැඩියමක් බලාපොරොත්තු වෙන නිසාය.