ජනපති මැදමුලනට

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ජනපති මැදමුලනට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) උදෑසනවීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට දැක්වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කථාබහකද නිරත වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විජේදාස රාජපක්ෂ මහතාද එක් විය.
 
Last edited: