ජනපති මැදුරට ඇතුලු වූ ඓතිහාසික මොහොත

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    දැවන්ත ආරාක්ෂක බලකායන්ගේ එකතුවෙන් ගොඩ නැගූ යෝධ බැරියර් එකින් එක පෙරලමින් ජනාධිපති මැදුරට අරගල්කරුවන් ඇතුලු වූ ඓතිහාසික අවසන් සටන පිලිබ්ඳ අරගලයේ පෙරමුනේම සිටි සටන් සගයකු වන සමජවාදි තරුණ සංගමයේ ක්‍රීෂ් ටෙලාන්.සියඹලාපිටිය සහෝදරයා විසින් සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සුවිශේෂී සටහන මෙන්න...

    // ඇත්තම කියනවනං හොඳම අවස්ථාවල පොටෝ වැදුනෙ ෆෝන් එකෙන් නෙවේ ඇස් දෙකෙන්. ඉතින් ඒ මතකය මෙහෙම ලියල තියනව.

    ජනාදිපති මන්දිරේ කෙලින්ම බැරියර් එක ඉස්සරහයි අපි උන්නේ.

    එතන උපරිම සීයක් ඉන්න ඇති..වැඩිම දෙසීයක්.

    ෆාදර් ජීවන්ත, ඇකා, මහින්ද ජයසිංහ, ජගත් මනුවර්ණ, වසන්ත සමරසිංහ වැනි ඇත්ත නායකයින් පෙරමුණේ උන්නා.

    නිකන් නෙවේ කදුළු පෙරාගෙන පෙරමුණ උන්නේ... මහින්ද ජයසිංහ සිරාවටම ඇඬුවා.

    අපියි හමුදායි අතර මුලදි මැදින් බැරියර් තිබ්බා.

    අපේ සෙට් එක ගැම්මට බැරියර් පෙරලුවා.

    බැරියර් පෙරලුවත් එක්කම නේවි පැන්නා, සට සට ගාලා දස අතේ වැනුවා..

    උන්ගෙ ඇගවල් හයියයි, ටේන් වෙච්ච උන්... අපි ඇවිල්ලා පොඩි සිප්පි කොල්ලෝ...වැදුනා ලෙසටම...

    මාත් එක්ක මල්ලිත් උන්නා.

    අපි දිව්වා...මුලදි.... හැබැයි ආයෙ බැරියර් මැදට දාන්නනං දුන්නෑ...

    දුර ඉන්න අයට වගේ නෙවේ බැරියර් ගාවටම විනාඩියට කදුළු ගෑස් දහය දොලහ උඩින් එන්නේ... එන්නෙ කොහෙන්ද හිතාගන්න බෑ..

    මට වැදුනෙ එකයි... ඒකයි මේ තනි අතින් ටයිප් කරන්නෙ.. වම් අත වැඩ නෑ දැනට.

    බැරියර් අයින් වෙලා හමුදාවයි අපියි ෆේසු ටු ෆේස් ආවා.

    ඉස්සරහින්ම ස්පෙශල් ෆෝසස්.. ඊලගට නේවි... පොලීසිය ඩොටේ..

    එෆ් ටී එෆ් ඉදිරි ආරක්ශක වලල්ලෙ අඩපු නැති එකෙක් නෑ..

    බොරු කියන්න ඕනෙ නෑ මම ජීවිතේ පලවෙනි වතාවට මහ පාරක ඇඩුවා. ඇඩුව නෙවේ ඇඩෙනවා.

    අවංකවම කියනවනංමට බනින්න හිතුන් නෑ ඒ කොල්ලන්ට. මොකද ඒ මූන් බලන් බනින්න බෑ..

    හැබැයි තව එකක්. නේවිනං මහ බලු.. උන් අපිට කියපුව ගැන කතා කරල වැඩක් නෑ. එස් ටී එෆ්නං රත්තරන් කොල්ලො. ඇඩුව උන් පැලෙන්න.

    හදිස්සියෙම වටින් ගොඩින් සිග්නල් ආවා කැමරා කරන්නෙපා ගාලා...

    මම ජීවිතේ දැකපු මාරම දර්ශනේ එවෙලෙ දැක්කා.

    අඩි හයයි හයේ විතර එස් ටී එෆ් අයියා කෙනෙක් කරට අත දැම්මා. කනට කරල කිව්වා "මල්ලි අපේ පිටිපස්සෙන් එන්න.." කියල.

    ඉදිරිපෙල උන්නු එස් ටී එෆ් කොල්ලෝ එකා දෙන්නා පස්සට ගිහින් පිටිපස්සෙ තිබ්බ බැරියර් එකෙන් පැනල අරගලේ පෙරමුණ ගත්තා..

    ඊලගට නේවි... ඊලගට පොලිස්...

    එස් ටී එෆ් එකේ පෙරමුන ගත්තු හයයි හයේ කළු සද්දන්ත අයියව බැරියර් එකට නැගලා අරගලේට එකතු උනත් එක්කම මම බදාගත්තා.. ඒක තමා මම ජීවිතේ එක මනුස්සයෙක්ව බදාගෙන අඩපු වැඩිම වෙලාව.

    ඔන්න ඔහොම අපි ජනාදිපති මන්දිරේට ඇතුල් උන පලවෙනි අරගලකරුවො පෝලිම උනා.

    මොකද එදා මෙදා තුර ලෝකෙ කොතැනකවත් ඇල්පෙනිත්තක්වත් නැතුව ජනාදිපති මන්දිරයක් අරගලකරුවො අල්ල ගත්තු පුවතක් මම අහල නෑ.

    ඉතින් අද තමා ලෝක නිරායුධ විප්ලව ඉතිහාසෙ ස්වර්ණමය දිනය.

    ඉතින් ඒ සතුටට ලොක්කගෙ ෆ්‍රිජ් එක ඇරල වයින් ඩිංගිත්තක් තොල ගාල චොක්ලට් කෑල්ලක් කන්නත් අපි අමතක කලේ නෑ. //

    ( ක්‍රීෂ් ටෙලාන් සියඹලාපිටිය )
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388

    Chocolate brand eka mokadda danne nadda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිලගෙ ගෙට ඇතිලු ඌ මොහොත ගැනත් තෙර්ඩ් එකක් දාපන්, අලු උන මොහොත නම් අපි දැක්ක..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් තොපි ඕව කියව කියව අඬන එක අපි ලව්වා අස්සවන්නද බන්,
    ජනාධිපති මන්දිරෙයි, ජනාධිපති කාර්යාලෙයි පාලන බලේ අල්ල ගත්තේ?
    දැන් මෙතන හොටු පෙර පෙර අඬන්නේ නැතුව
    තොපිම ආණ්ඩු කරනවා කිව්වා නම්
    ඒක හරියට කරපියව්කෝ!

    මුලින්ම කියපල්ලා තෙල්-ගෑස් ප්‍රශ්නේ විසඳන්න මොකක්ක්ද කරන්නේ කියල.
    ඊට පස්සේ කියපල්ලා දෙමළ ජනතාවගේ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියල.
    උන්ට 13 වෙනි සංශෝධනේ බලතල දෙනවද?
    නැතිනම් ෆෙඩරල් පාලනයක් දෙනවද?
    නැතිනම් වෙනම රටක්ම දෙනවද?

    මොකද, උඹලට මෙච්චර ඇඬේනව නම්
    ජනපති මන්දිරේට ඇතුළු වෙච්ච ඒ ඓතිහාසික මොහොත ගැන....
    වෙනම ජාතියක priviledge එක නැතුව
    1948 ඉඳල හිටපු දෙමළු ගැනත්
    ඒ අනුකම්පාවම තියෙන්න ඕනිනේ නේද?

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    ඔව්

    Chocolate brand eka mokadda danne nadda
    නෝ අයිඩියා
    ------ Post added on Jul 9, 2022 at 11:26 PM

    ඒ උනාට හතුරො තාම රජ පුටුවලනේ
    ඒකනෙ ඒකනෙ.
    මේක දැක්කම ශෙයා කරන්න හිතුනා බන්. ඒකයි මේකෙ දැම්මෙ.