ජනපති රටින් යයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින අලුයම ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

    ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් තිබේ.

    ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 (ඒ.එන්.- 32) වර්ගයේ ගුවන් යානයකින්ය.

    ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.45 ට පමණ මාලදිවයින බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ.

    http://nethnews.lk/article/96895
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,870
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Runaway Have A Plan GIF by Kanye West