ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින අලුයම ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් තිබේ.
ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 (ඒ.එන්.- 32) වර්ගයේ ගුවන් යානයකින්ය.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.45 ට පමණ මාලදිවයින බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ.
http://nethnews.lk/article/96895