ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    එකෙක් පල් හොරෙක් උගේ ඔරලොසුව ලක්ශ 30ක් ඌ ඒක ගත්තේ අම්මගේ අප්පගේ බුදලෙන් නෙමේ :no::no::no:
    රටේ තිබ්බ රජයේ ආයතන ප්‍රයිවට් එකට දීල ගත්ත කොමිස් වලින් :dull::dull:
    අනික් කෙනා අර පොඩි ලමයෙක්ට ගහලා නඩු තියන කෙනෙක් ඒක නම් කමක් නෑ කියමු කෝ :dull::dull:

    අදිකරනයෙන් කිසිම රජයේ තනතුරකට ගැලපෙන් නෑ කියලා තියන හොරෙක් ම ජනාදිපති ලේකම් කරාම :angry::angry::angry:

    උබ කියල තියෙනවා ඒවා හරි නම් මු ගැලපෙන්නේ නැහැ තමා :dull:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා. :dull::dull:

    එකම තැටිය වගේ නේ :dull::dull:

    Hedging Deal???????
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113

    නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා. :dull::dull:

    එකම තැටිය වගේ නේ :dull::dull:

    Any source? :confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ කියල තියෙනවා ඒවා හරි නම් මු ගැලපෙන්නේ නැහැ තමා :dull:

    ලන්කාවට තෙම් ගෙන හෙජින් ඪිල් ගහලා මු කොටි 3000කට කෙලියා.. එ කාලෙ විමල් මුට කිව්වෙ අර්තික ඝතකයා කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොරු කියලා අදිකරනයෙන් පිලිගත්ත හොරෙක් ගන්න එක තමා අවුල :no::no::no:
    යහපාලනයයි ආරක්ෂාවයි සංවර්ධනයයි සිංහලයට තැන දීමයි අන්තවාදීන්ට කෙලවීමයි ඔක්කොම එකම පැකේජ් එකේ එන්නේ නෑ ඒක නොදැනගෙන නෙවේ නෙ ගෝටට චන්දෙ දුන්නේ. ඒ හින්ද සර්වසම්පුර්ණ සුපිරිසිදු අහවල් එකක් බලාපොරොත්තු වෙන්න එපා මනුස්සයගෙන්. ජනාධිපති ගැන විස්වාසේ තියන්න මනුස්සය එයාගේ විදිහට වැඩේ කරගෙන යයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යහපාලනයයි ආරක්ෂාවයි සංවර්ධනයයි සිංහලයට තැන දීමයි අන්තවාදීන්ට කෙලවීමයි ඔක්කොම එකම පැකේජ් එකේ එන්නේ නෑ ඒක නොදැනගෙන නෙවේ නෙ ගෝටට චන්දෙ දුන්නේ. ඒ හින්ද සර්වසම්පුර්ණ සුපිරිසිදු අහවල් එකක් බලාපොරොත්තු වෙන්න එපා මනුස්සයගෙන්. ජනාධිපති ගැන විස්වාසේ තියන්න මනුස්සය එයාගේ විදිහට වැඩේ කරගෙන යයි.

    :yes::yes::yes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    Mahindage minissuwa ringonawa ban. :( Gota ta weda karagena yanna denne na . :dull::dull: . PB mahindage ekek. Gota nam sira dial ekak eth ......
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Link

    මේ ලින්ක් එකේ ඇති දේ පරිවර්තනය

    හෙජිං ගනුදෙනුවට සම්බන්ධ බවට හිටපු මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් අද අලුතින් පිහිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කර තිබේ. බිලියන හතක් රජයට. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එෆ්.සී.අයි.යූ විසින් සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනවල පළමු කොටසේ කොටසක් ලෙස ආචාර්ය පී.බී. රාජපක්ෂ පාලන සමයේ ප්‍රබල චරිතයක් වූ ජයසුන්දරා, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්විය. එය හුදෙක් විපක්ෂයේ පක්ෂවලින් පමණක් නොව, ජේඑච්යූ ඇතුළු එවකට රජයේ සහචරයින් විසින් ද ඔහු විස්තර කළේය. වයිට් කරපටි අපරාධකරු '. 2008 දී එවකට රජය විසින් ලංකා නාවික සේවයේ කොටස් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වෙත විකිණීම මූලික අයිතිවාසිකම් උල්ලංgaනය කිරීමක් බවට තීන්දු කළ ශ්‍රේෂ් Supreme ාධිකරණ තීන්දුවක් හේතුවෙන් 2008 දී ඔහුට භාණ්ඩාගාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ශ්‍රේෂ් SC ාධිකරණයේ ඉල්ලීමකට අනුව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ ඔහු අනාගතයේ දී රාජ්‍ය අංශයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට පොරොන්දු විය. කෙසේ වෙතත්, 2009 අගෝස්තු මාසයේදී ඔහු දිවුරුම් පෙත්සමෙන් නිදහස් කරන ලෙස මෝසමක් ගොනු කළේය. ඔහුගේ සේවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලා ඇති බව සඳහන් කරයි. ඒ අනුව ඔහු ඊළඟ මාසයේදී භාණ්ඩාගාරයේ සහ මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබුවේ එම්.ආර්. විසින් මෙම පත්වීම් සාධාරණීකරණය කරමින් ‘ජාතික අවශ්‍යතා’ සුරක්ෂිත කිරීම සඳහා යැයි කියමිනි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යහපාලනයයි ආරක්ෂාවයි සංවර්ධනයයි සිංහලයට තැන දීමයි අන්තවාදීන්ට කෙලවීමයි ඔක්කොම එකම පැකේජ් එකේ එන්නේ නෑ ඒක නොදැනගෙන නෙවේ නෙ ගෝටට චන්දෙ දුන්නේ. ඒ හින්ද සර්වසම්පුර්ණ සුපිරිසිදු අහවල් එකක් බලාපොරොත්තු වෙන්න එපා මනුස්සයගෙන්. ජනාධිපති ගැන විස්වාසේ තියන්න මනුස්සය එයාගේ විදිහට වැඩේ කරගෙන යයි.
    එ කියන්නෙ මහා 🏦 ගෙම එතනින් ඉවරද?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා. :dull::dull:

    වෙන කෙනෙක් ගත්තේ නැති එක ප්‍රශ්නයක් හැබැයි ගෝටා එක්ක සෙල්ලම් දාන්න බැරිවෙයි මු හොරකම් කරලා නම් හිරේ නැත්තේ මොකද තීන්දුවත් ලැබුනා නම් , බලමුකෝ ඉස්සරාට මොනා වුනත් රාජපක්ෂලාට ලැබෙන අන්තිම චාන්ස් එක .

    [/SIZE]

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
    ආරක්ෂක

    ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. :angry::angry::angry:

    :dull::dull:

    හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ :dull::dull::dull:

    පී.බී.ජයසුන්දර thamai case eka thiyenne. minhata case thiyanawa godak.

    :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යහපාලනයයි ආරක්ෂාවයි සංවර්ධනයයි සිංහලයට තැන දීමයි අන්තවාදීන්ට කෙලවීමයි ඔක්කොම එකම පැකේජ් එකේ එන්නේ නෑ ඒක නොදැනගෙන නෙවේ නෙ ගෝටට චන්දෙ දුන්නේ. ඒ හින්ද සර්වසම්පුර්ණ සුපිරිසිදු අහවල් එකක් බලාපොරොත්තු වෙන්න එපා මනුස්සයගෙන්. ජනාධිපති ගැන විස්වාසේ තියන්න මනුස්සය එයාගේ විදිහට වැඩේ කරගෙන යයි.

    චන්දේ දුන්නේ මේ වගේ හොරු ලන්කරගෙන වැඩ කරන්න නෙමේ නේ රටට ලොකුම පාඩුවක් කරලා අයේ රජයේ කිසිම තනතුරක් බාර ගන් නෑ කියල අදිකරනයට කියපු කෙනෙක් තමා මේ පත් කරගන්න යන්නේ ඒ වගේ හොරු එක්ක නීතිය රට හැදීම කරන්න වෙයිද මන්දා :dull::dull:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    Uba nam mara porak bn.
    Ehema one one vidiyata dewal karanna puluwan da bn?

    Itath GOTA warada karuwek wela nane.
    P.B. adikaranayen warada karuwek wela iwarai.

    Nidahasa kiyanne horu thakkadiyo path kara ganna ekada?
    Gon katha kiyanna epa bn.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලන්කාවට තෙම් ගෙන හෙජින් ඪිල් ගහලා මු කොටි 3000කට කෙලියා.. එ කාලෙ විමල් මුට කිව්වෙ අර්තික ඝතකයා කියලා

    Search in Google keywords

    P.B. Jayasundara
    Hedging

    එ කියන්නෙ මහා 🏦 ගෙම එතනින් ඉවරද?
    හායි මෙයා උබ කොච්චර දැගලුවත් රනිල් තව අවරුදු 5කට එන්නේ නැහැ කලබල නොවී හිටු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා. :dull::dull:

    වෙන කෙනෙක් ගත්තේ නැති එක ප්‍රශ්නයක් හැබැයි ගෝටා එක්ක සෙල්ලම් දාන්න බැරිවෙයි මු හොරකම් කරලා නම් හිරේ නැත්තේ මොකද තීන්දුවත් ලැබුනා නම් , බලමුකෝ ඉස්සරාට මොනා වුනත් රාජපක්ෂලාට ලැබෙන අන්තිම චාන්ස් එක .

    [/SIZE]

    :yes::yes::yes:

    ගෝට ගේ කකුලෙන් අදිනව වගේ මහින්ද ලොක්කා එයාගේ හිතවත් අයව පත්කරගන්න :frown::frown::frown:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    ගෝඨ සිංහල ජාතිය වෙනුවෙන් කරපු වැඩ වගේද බං පීබී ජයසුන්දර, පෙරේත හැත්තනෙ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    චන්දේ දුන්නේ මේ වගේ හොරු ලන්කරගෙන වැඩ කරන්න නෙමේ නේ රටට ලොකුම පාඩුවක් කරලා අයේ රජයේ කිසිම තනතුරක් බාර ගන් නෑ කියල අදිකරනයට කියපු කෙනෙක් තමා මේ පත් කරගන්න යන්නේ ඒ වගේ හොරු එක්ක නීතිය රට හැදීම කරන්න වෙයිද මන්දා :dull::dull:

    Umba Gota ta vote kare nahane. :P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යහපාලනයයි ආරක්ෂාවයි සංවර්ධනයයි සිංහලයට තැන දීමයි අන්තවාදීන්ට කෙලවීමයි ඔක්කොම එකම පැකේජ් එකේ එන්නේ නෑ ඒක නොදැනගෙන නෙවේ නෙ ගෝටට චන්දෙ දුන්නේ. ඒ හින්ද සර්වසම්පුර්ණ සුපිරිසිදු අහවල් එකක් බලාපොරොත්තු වෙන්න එපා මනුස්සයගෙන්. ජනාධිපති ගැන විස්වාසේ තියන්න මනුස්සය එයාගේ විදිහට වැඩේ කරගෙන යයි.

    2010 / 2015 di th minissu e vishwase thibbane.
    Mokadda une...??

    Waradi karala passe pasuthavili wenawata wada waradda karanna kalin hada ganna eka thamai hoda.
    :yes::yes: