ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    ජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
    ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම තේරුණා පොරගේ හැකියාව. මූට නඩු වැටුනේ ministers ලගේ සිල් රෙදි case වලට. කිසිම හේතුවක් නැතිව. මම නම් කියන්නේ මුව හරි යන්නේ මුදල් අමාත්‍යංශයට . ගෝට උගෙ ලගට ගන්න ඇත්තේ මු වැඩ කාරය කියල දන්න නිසා.
    අනේ පකො 🤣👉👌
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....
    1712144619888.gif
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මෙව්වා බම්ප් කලාම පුක හපාගෙන මැරෙන්න හිතෙන උන් ඇති නේද බම් මේකෙ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඇයි දැන් මොකද අවුල
    මේ දෙන්නගේ තියෙන අවුල් මොනාද :confused:
    කුහක ජෙප්පෝ කියන කතා බන්

    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....
    ඔව් . ගොටා එක්ක ඔය සෙල්ලම් බෑ මචන්. හොරකම් කලොත් ඇට දෙක ලාච්චුවේ
    ------ Post added on Apr 3, 2024 at 7:28 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

    ගූටා යටතේ හොරා කෑවම වෙනදේ ගැනත් කියන්නකො
    මෝරුන්ට කන්න දානවත ශුදු වෑන් වලින් උස්සනවද 8 පාස් කුලී හේවායෝ දම්මල වෙඩි තියනෝද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    කොහොමද ඒ කාලේ බයියොන්ගෙ තිබ්බ ලොකු සීන්. එකා එකා පස්ස දොරින් මාරු වෙලා අලුත් ආත්ම වලින් ඇවිල්ලා මේ උන්ගෙ ප්‍රොෆයිල් නෙවේ වගේ අලුත් ජීවිත ගත කරනවා.