mama nam me jeewath wechcha kaleta therum aran thiyenne duppath minissu thamai me arthika deshapala kramen duk windinne. koi rateth duppath minissu duk winidinawa. sampath bedi yame wishamathawaya. suddoi, agamui, jathiyay kiyanne eh peeditha panthiye nagiteemata wiruddawa goda nagichcha balawega witharai. yapane giyath ahinsaka minissu kanna nathuwa, wedi kaka amaruwen jeewath una hetti weediye kattiyak sapa windiddi. matharath ehemai. deshapalane karana aya saha ehwa palane karana balawega walata ona oya wishamathawaya pawathwa ganna. mata nam cheenei americawei bahu jathika samagamakui athare wenasak nah.
sarala mattamen hithuwoth ai anduwa suddata ochchara wirudda nam americawata uththara bandinne. ai engalanthe thiyana embassiya wahala danne naththe. ai kalin americawen ehema gatta naya tika chinen illala gewanne naththe. ai anduwe samaharakta usa citizenship thiyenne. ai janadipathi england giye. ai wimal weerawansa usa un session ekakata giya wele kelinma kivve naththe un ekata menna me suddo apita balapam karanawa kiala. ai unp eka awath me anduwa awath samanya minissunta balapan tax ehema adu wenne natte,
කොහෙද බන් ආණ්ඩුව කියලා තියෙන්නේ ඔවුන් ඇමෙරිකානු විරෝදී ප්‍රතිපත්ති අනුගමනය කරනවයි කියලා... ආණ්ඩුව කියන්නේ... උන්ගේ අනිසි බලපෑම සහා කොන්දේසි වලට යටත් වෙන්නේ නැහැ කියන ඒක... ඔය tax ප්‍රශ්නේ කොහෙට් එකයි බන්... tax ඒක අඩු රටකට තිබුනේ ලිබියාව විතරයි... අපේ රටේ ප්‍රශ්නය නිශ්පාදිතය අඩුයි... අපේ රටත් දැන් සවයන් ව්‍යවසයකත්වයට යොමු විය යුතුයි... රස්සාවල් හොයා අඩු පඩි වලට වැඩ කිරීමෙන් තමයි මේ දුප්පත් කම ඇති වෙලා තියෙන්නේ.. හැම එකකටම ආණ්ඩුවකට දොස් නැගල හරියන්නේ නැහැ... ආණ්ඩුවක් වංචා දුෂණ කරනවනං තමයි ප්‍රශ්නේ... අනික මේ ලෝකේ ආරම්බයේ පටන්ම එකම දර්මතාවයකට අනුව පැවත එන්නේ... ඒ තමයි.. ශක්තිවන්තයා දුබලයා පාගා ඉදිරියට පැමිණීම... එදා අනෙකුත් සතුන් අතරින් මිනිසා ඉදිරියට පැමිණුනා.. දැන් මිනිසා අනෙත් සතුන් පාලනය කරනවා... ඕක මිනිසුන් මිනිසුන් අතරත් වලංගුයි.... ඇමෙරිකාවට ශක්තිය තියෙන කම දුබලයන් පාගා සිටීමට උත්සහ කරයි... එත් අපි කල යුත්තේද දෛරයෙන් ඉදිරියට පැමිණීමයි.. එහම ඉස්සරහට යන්න හොද දේශපාලන තීරණ අවශයි
