මොන උත්තරද වැලේ වැල් නැ,කටිටිය දැන් ඔන්ලයින් නෑලු,
එලියට බැහැල අහස දිහා බලන් ඉන්නවලු සුද්ද එනකන් ,
දුවගෙන ඇවිත් සුද්දා ආවෝ කියල ඉස්සෙල්ලාම නිවුස් එක දෙන්න![]()
Machan dannathi kamata ahanne. Imf world bank adb wage loan dena kattiya suddo nevei da. Chine suddo ganayata watenne nadda. Thwaduratath mata therenenne nah machan sinhala kiyana api pawatha eddi indiawe sambawayak nadda. Demala rajjuruo kalen kaleta lankawa palane karapu kale ape sambawayata eh parampara walin balapamak une nadda. Mata thawath therenne na koi jathiyeth anthimata peedawata path wenne duppath minissu nevei da kiana eka. Mama unp th nevei, sf ge paksheth uth nevei, jvp th nevei. Kotinma chande danneth nah. Kisima deshapalana pakshekin wasiyak labalath nah, labanna adahasakuth nah. Hudee awabodaya sandaha ahanne.
okkotama kalin kiyapan obata oluwak tiyanawa wage terenawada kiyala? 
amma menna balahan mu,okkotama kalin kiyapan obata oluwak tiyanawa wage terenawada kiyala?
![]()
Oluwak nah kiala hithala hondata pahadili wenna kiyala deepanko.
Machan dannathi kamata ahanne. Imf world bank adb wage loan dena kattiya suddo nevei da. Chine suddo ganayata watenne nadda. Thwaduratath mata therenenne nah machan sinhala kiyana api pawatha eddi indiawe sambawayak nadda. Demala rajjuruo kalen kaleta lankawa palane karapu kale ape sambawayata eh parampara walin balapamak une nadda. Mata thawath therenne na koi jathiyeth anthimata peedawata path wenne duppath minissu nevei da kiana eka. Mama unp th nevei, sf ge paksheth uth nevei, jvp th nevei. Kotinma chande danneth nah. Kisima deshapalana pakshekin wasiyak labalath nah, labanna adahasakuth nah. Hudee awabodaya sandaha ahanne.

Imf තියෙන සල්ලි චිනෙයි,රැසියාවෙයි ඒව.ලගදිම බොහෝ විට 2012 දි Imf එකේ හෙඩි ඔපිස් එක චිනෙට යනව, ඇමරිකාවෙ ඉදල.මොකද නඩත්තු කරන්ඩ වැඩිම දායකත්වයක් දෙන රටට ඔපිස් එක යන හින්ද. ඒ හින්ද ඒකෙ සුද්දො නැ සුද්දත් හිගාකන්නෙ ඔකෙන් දැන් 

ඔය සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන් ඔක්කොටම දෙමෙල්ලුන්ගෙ ලේ තියෙනව.උන්ට සිංහල මිනිහෙක් පෙන්ඩ බැ ,කොටින්ට කත් ඇද්දෙ එකනෙ කුණු ලේ තියෙන්නෙ.තව සුද්දට කලවන් වෙචිච උනුත් ඉන්නව , ඒක අවාසනාව අපට කරන්ඩ දෙයක් නැ 

oluwa neti unta kohomada ban deyak pehedili karanne?![]()
Oluwak nah kiala hithala hondata pahadili wenna kiyala deepanko.
Imf එකේ සුද්දො නැ දැන්.මොකද Imf එකට සල්ලි දාන්ඩ තරමි සුද්දට වත්කමක් නැ.මොකද උනුත් හිගාකන්නෙ චිනෙන්,රැසියාවෙන් හින්ද, ඔයා දන්නව ඇතිනෙ චිනෙයි,රැසියාවයි නැත්නමි අද සුද්දට පාන් කාලක් කාල තේ කහට එකක් බොන්ඩවත් සල්ලි නැImf තියෙන සල්ලි චිනෙයි,රැසියාවෙයි ඒව.ලගදිම බොහෝ විට 2012 දි Imf එකේ හෙඩි ඔපිස් එක චිනෙට යනව, ඇමරිකාවෙ ඉදල.මොකද නඩත්තු කරන්ඩ වැඩිම දායකත්වයක් දෙන රටට ඔපිස් එක යන හින්ද. ඒ හින්ද ඒකෙ සුද්දො නැ සුද්දත් හිගාකන්නෙ ඔකෙන් දැන්
චිනය සුද්දො ගානෙට වැටෙන්නෙ නැත
ඉන්දියාවෙනුයි ලංකාවෙ හිටිය ස්වදේශිකයන්ගෙනුයි අපි පැවත එන්නෙ,අපිට රාවනා වගේ ශේෂ්ඨ රජවරැ හිටිය.ඒක හින්ද ඉන්දියාවෙන් විතරකුත් නෙමේ,
ඔවි ඔවි දෙමෙල්ලුන්ගෙ ලේ තියෙන උන් ඉන්නවඔය සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන් ඔක්කොටම දෙමෙල්ලුන්ගෙ ලේ තියෙනව.උන්ට සිංහල මිනිහෙක් පෙන්ඩ බැ ,කොටින්ට කත් ඇද්දෙ එකනෙ කුණු ලේ තියෙන්නෙ.තව සුද්දට කලවන් වෙචිච උනුත් ඉන්නව , ඒක අවාසනාව අපට කරන්ඩ දෙයක් නැ
අපේ ජාතියෙ දුප්පත් මින්ස්සු ගැන නමි මට දුකයි,අනිත් ජාතින් ගැන තැකිමක් නැ මට,පුද්ගලිකව ,

නොදොකින්... සුද්දෝ කියලා කියන්නේ බටහිර ජාතීන්ට.. ඒ කියන්නේ යුරෝපින්ට... පස්සේ අමෙරිකානුවන්වත් ඒ ගනෙට දැම්මා... උබ පාරේ චීනෙක් යනවා දැක්කම අන්න සුද්දෙක් යනවා කියලා හිතනවා නම් උබ මහා XXX . අනික උබ චන්දෙ දන්නේ නැත්නම් උබ කරන්නේ ජාතික වගකීමක් පහර හැරීමක්... සුදුසු කලෙකදී සුදුසු පක්ෂේකටචන්දේ දැමීම අයුතිවසිකමක් වගේම , ජාතික වගකීමක්... පොඩ්ඩක් හිතපන් උබ වගේ මේ රටේ ඔක්කොම මිනිස්සු හිතුවොත් .. ඒක චන්දයක්වත් වැටෙන්නේ නැහැනේ ..

ane itin metika ara oluwakut ne kiyapu porata terum ganna puluwan weida manda?![]()

thanks machan pahadili kireemata. mama therum gaththa hari nam umba suddo kiala kianne widesha wala aya kiana podu handinweemen nevei. europei usa kiyana rata wal deka da ethakota suddo kiyanne. chinei russiyawai ape ratata anisi balapam karanna enne naha kiala da umba hithanne. un udav karanne manussa kamata da. umba kiana suddonta lankawen mokak da thiyana lokuma watinakama. indian sagare honda thanaka pihita thibeema da. indiawa ta balapam karanna puluwan weema da. mokada kolla kanna kiala swabawika sampathuth naha ne e tharam.
anith eka umba kivva demala le thiyana aya innawalu. eith umbala saha bahuthara SINHALA aya pawatha enne indiyawen (dakunu indiyawen nowana anith indiyawe pathi walin) kiala ne umba kiyanne. ethakota pruthugeesi, landesi, engreesi balapam hinda supirisidu sinhala le nathi suddage paramparawalata nakam thiyana ayath innawa. ethakota dakunu nowana indiyawen pawatha ena sinhala kiyana me kotasata wiruddawa suddo kiyana ara kiyapu ratawal maha plan gahala, kohoma hari me sinhalayawa yatath kara ganna hadanne. ehema neda meka therum ganna thiyenne. chine russiyawa, irane wage suddo nowana ratawal harima awankai, hithawath. europei americawai apita kelawanna balagena innawa.
chanda krameta mama kamathi na. chande dameema aniwarya karala neethiyak genalla naha ne.

බටහිර සුදු හම තියෙන උන්ට,අනික මම සුද්ද කියන්නෙ දේශපාලනික තින්දු තිරන ගන්න අයට විතරයි,අනිත් සාමන්‍යය ජනතාවත් එක්ක අවුලක් නැ තනිකර දේශපාලනිකව විතරයි 

මගේ මතය අනුව කගේ ලේ තිබුනත් ඒක ප්‍රශ්නයක් නැහැ.. රටට ආදරේ සිංහල අය පමණක් නොවේ, අපේ රටට ආදරේ දෙමල සහා මුස්ලිම් ජනතාවද විශාල වශයෙන් ඉන්නවා..... අපි කාගෙන් පැවත ආවත් මුළු ජාතියක් වශයෙන් (සිංහල ,දෙමල, මුස්ලිම්, බර්ගර්) ඇතුළුව අපිට එරිහිව ප්‍රදාන වශයෙන් සුද්දොන්ගෙන්( සුද්දෝ කියා හදුන්වන්නේ ලේසියට මිස හැම සුද්දෙක්ම අපට විරුද්දයි කියා මම සලකන්නේ නැහැ , අපි කියන්නේ සමස්තයක් වෂයෙන් පහසුව සදහා) දේශපාලනිකව අපට බලපෑම තියෙනවා... ඉදිරියේදී අපට තව කාගෙන් කාගෙන් බලපෑම එයිද කියලා කියන්න බැහැ... යුද්දේ කාලේදී ඉන්දියාවෙනුත් අපිට බලපෑම අවා..

හරියට හරිහරියට හරි

මහින්දයා කිව්වා වගේ මේ රටේ ඉන්නේ ජාති දෙකයි... දේශද්‍රෝහියෝ සහ දේශප්‍රේමියෝ විතරයි .. ලේ අනුව දේශ ද්‍රෝහීන් කව්ද , දේශප්‍රේමින් කව්ද කියන ඒක තිරනය වෙන්නේ නැහැ ... මගේ මතය