ජනපති වැය ශීර්ෂය පරදියි

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    ජනපති වැය ශීර්ෂය පරදියි

    මේක පාර්ලිමන්ට් එකෙන් පැරදුනා සවස තුනට කරපු ජන්ද විමසීමෙන්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    දඩබ්බරයා;24283598 said:
    Pil 3nakata 4kata bedila hathara paththatata rata adinawa ban.. anthime paradi api.. un okkama dinala..


    සහතික ඇත්ත බන්.. මේකේ ඉන්න උන් මරාගන්නවා.. අරුන් අරෙහේ ටුවර්...
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Approved without voting
    see Lankadeepa

    jvp එක හරි බෙදීමක් ඉල්ලන්න තිබා.අඩුම ගානේ සිරාගේ බලය උරගාලා බලන්න.රනිල්ටත් ඕන අන්තිම මොහොත වෙනකම්ම අගැමති කට්ට ලෙව කකා ඉන්න මිසක් උන්ව පරද්දන නෙවෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    Ranil kiyala paraddanna epa kiyala. Janadipathita patta noondiya. Ranil oya wage wada walata mara dakshai
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Ranil kiyala paraddanna epa kiyala. Janadipathita patta noondiya. Ranil oya wage wada walata mara dakshai






    රනිල්ගේ ඔය වගේ ටැලන්ට්ස් නිසා තමයි unp එකට 1994 පස්සේ තවම හරිහමන් ආණ්ඩුවක් නැත්තේ. ඇමතිවරයෙක් වත් පත් කරගන්න බැහැ.
    ඊලග මැතිවරණයත් සුවර් නැහැ. රනිල ගේම් ගගහ ඉන්නවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113






    රනිල්ගේ ඔය වගේ ටැලන්ට්ස් නිසා තමයි unp එකට 1994 පස්සේ තවම හරිහමන් ආණ්ඩුවක් නැත්තේ. ඇමතිවරයෙක් වත් පත් කරගන්න බැහැ.
    ඊලග මැතිවරණයත් සුවර් නැහැ. රනිල ගේම් ගගහ ඉන්නවා
    :yes::yes:
    Rate anagathayak gana hithana un newe ban. Thaman ganai wate inna apathayo tikai gana witharai hithanne
     
    Feb 9, 2019
    833
    64
    0
    සිරිසේන කැරි පොන්න ජනපතිට දැන් හිකිල ඇති. :lol: ඕකට ඇපත් නැති වෙනවා ජනපති කමෙන් ඉවත් වුණ දවසක.