thanks for rep+ ඒකනෙමෙයි ආයුබෝවන් ! අර අලුතින් දෙන්න හදන විසා ගැන මොකුත් දන්නවද ? rep+
දන්නේ නැහැ
thanks for rep+ ඒකනෙමෙයි ආයුබෝවන් ! අර අලුතින් දෙන්න හදන විසා ගැන මොකුත් දන්නවද ? rep+
ඔය පොලිස්පති අස් කරන්න බැරි අර ජෙප්පො ගෙනාපු මොකෙක්ද ඵක නිසාලු.

රනිල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නත් පොරොන්දු වුණා මතකද දෙමළ ජාතික සන්ධානයට? කොහොමද ඒක කරලා තිබ්බා නම්.

රනිල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නත් පොරොන්දු වුණා මතකද දෙමළ ජාතික සන්ධානයට? කොහොමද ඒක කරලා තිබ්බා නම්.
http://www.lankadeepa.lk/latest_news/එජාප-නායක-රනිල්ගෙන්-දෙමළ-සන්ධානයට-පොරොන්දුවක්/1-541358
ඕව කරන්න ඕන වෙන්නෙත් නෑ මිනිස්සූ මැරෙන්නෙත් නෑ බක පන්ඩිතය බලෙන් ඉල්ලගත්තු ආරක්ෂක අමාත්‍යංශෙ වැඩ ටික හරියට කරානම්.නාමල් කුමාර ඕක ගැන ඔත්තුවක් දෙන්න නැතූව ඇති![]()
තිබුන act එකේ අඩුපාඩු හින්ද එහෙම කරන්නෙ.තිබුන act එක කෙහොමත් අහොසි කරන්න අලුතෙන් එකක් යෝජනා කරල තියෙන්නෙ.2018 දි.එක සම්මත කරල නැහැ තාම.එකෙ තියෙනව ලෝකෙ ඕනම රටක ත්‍රස්තවාදි ක්‍රියා වලට සම්බන්ධ උනොත් ලංකාවෙ නිතිය හැටියටත් එක වරදක් අත්අඩංගුවට ගන්න පුලුවන්.

JR ගෙ ඉඳන් මෛත්‍රි වෙනකම් හැමදාම ආරක්ශක ඇමති වුනේ ජනාධිපති නෙ ඉතින් බලෙන් ඉල්ලගන්නෙ මොකටද.
ඔය මෝඩයගෙ ලාමක ටින් ටින් වැඩ හින්ද තමයි අච්චර මිනිස්සු මැරුනෙ.ඔක්තොබර් කුමන්ත්‍රනෙ කරන්න අමාත්‍යංශ 3 ක්ද කොහෙද ගත්ත මතකද.එතකන් තිබ්බෙ පාර්ලිමේන්තුවට ආරක්ෂක අමාත්‍යංශෙ.

මහින්දත් අරව මේව දෙනව කිව්ව කියල පත්තර වල ගියා.අනිත් එක tna එක support කරානෙ unp එකට. එහෙනම් දැන් ඕව අහොසි කරල තියෙන්නෙපයි මේ වෙනකොට.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙ අඩුපාඩු හදන්න හිතාගෙන තමයි LTTE එකේ පොලිටිකල් වින්ග් එක වෙච්ච TNA එක UNP එකට සහයෝගය දෙන්න UNP එක ඉටු කරන්න ඕන ඉල්ලීම් අතරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියන එකත් දාන්න ඇත්තේ නේද?![]()
ඔය මෝඩයගෙ ලාමක ටින් ටින් වැඩ හින්ද තමයි අච්චර මිනිස්සු මැරුනෙ.

1978 - 2015 වෙනකං හැම ජනාදිපති කෙනෙක්ම ආරක්ශක ඇමති විදිහට හිටිය නෙ ඉතින් මෛත්‍රි ටත් ඕන වෙන්න ඇති![]()

එතකොට අගමැති ප්‍රමුඛ ආණ්ඩුව බබ්බු![]()
අන්තිමට කෙලවුනාම රනිල් ලු වග කියන්න ඕන.
මහින්දත් අරව මේව දෙනව කිව්ව කියල පත්තර වල ගියා.
අනිත් එක tna එක support කරානෙ unp එකට. එහෙනම් දැන් ඕව අහොසි කරල තියෙන්නෙපයි මේ වෙනකොට.
proposed act එක නෙට් එකේ තියෙනව කියවල බලපන් ආයිත් කොටි නැගිට්ටවන්න උමනාවක් නැහැ
ඔතෙන්දි නම් බබ්බු තමයි. අගමැති යි ඇමති මන්ඩලේමයි අයින් කරලත් කරගන්න දෙයක් නැතුව හිටියෙ බබ්බු හින්දනෙ.මාසයක් රට අල්ලන් හිටිය මතකද.උගෙ සිගිති ආතල් එකට ආරක්ෂක ඇමතිට යන්න බෑ ආරක්ෂක මන්ඩලේට විපක්ෂෙට පුලුවන්.ඕක ගැන කතා කරල වැඩක් නෑඅන්තිමට කෙලවුනාම රනිල් ලු වග කියන්න ඕන.
![]()

බබා ඩවුන් 