ජනපති විදායක බලතල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    washing machine එකක් ගනින් බන්. ලජ්ජා නැතුව හොදට රෙදි හෝදන්න පුළුවන්

    රනිල් PTA එක අහෝසි කරන්න පොරොන්දු වුණේ බොරුවටලු :lol:

    PTA එක අහෝසි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවොත් UNP එකේ සහය TNA එකට දෙන්නයි මේ පොරොන්දු වෙලා තියෙන්නෙ කියල තේරිලා නැතුව වෙන්ඩැ මෙව්ව කියන්නෙ :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada

    ඕක ගැන ෆොන්සේකා කිව්වා පාර්ලිමේන්තුවේදී, ආරක්ශක මණ්ඩල රැස්වීමට මාස ගානක් තිස්සෙ අගමැතිට කතා කරේ නෑ කියල පාර්ලිමේන්තුවට කියන්න බෝම්බයක් පුපුරනකම් ම හිටියෙ ඇයි කියල :lol: බබා ඩවුන් :D

    :yes::yes:

    mu pissek