රජයේ ආයතනයක වැඩ කරනවා නම් කට වහන් දෙන දෙයක් කාලා ඉන්න ඕනේ
ඔය තනතුර හම්බ වෙන්න ඇත්තෙත් ගොට්ට අල්ලලා වෙන්න ඇති සමහර විට
ඕකි මුණු පොතේ නැටුවා කියල ගෝටා සර් වත් රටවත් හැදෙනේ නැහැ
------ Post added on Mar 18, 2022 at 10:16 AM
සිරාවට ඔය තනතුර හම්බුනේ නම් කොහොමද කියලා දන්නේ නැ,
හැබැයි ඉතින් මේ වගේ රටක ඉන්නවා නම් දෙන දෙයක් කාලා කට වහන් ඉන්ඩ ඕන.
ඔය එකෙක්වත් හැදෙන්නෙත් නැ තමන්ගේ පාඩුව තමන්ම විදදරාගෙන ඉන්ඩ ඕන
එහෙම තේරෙන උන් ඉන්නවා නම් රටේ මෙච්චර මිනිස්සුන්ට ප්රශ්න තියෙද්දී අර නාමලයා මෝල්ඩියුස් ගිහින් ආතල් ගනියි යැ
උන් උන්ගේ ආතල් එක ගන්නවා රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නැ
අනාතයෝ ටික ඕන චන්දයක් ලං වෙද්දී විතරයි