ජනපති විවේචනය කළාට වැඩ තහනම් වූ නිවේදිකාව

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Photo ekak nadda
    1647577026136.png
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    PARAMI-RANASINGHE-e1647510269307.jpg


    276134041_498012248611817_364411421607230124_n.jpg


    රජයේ ආයතනයක වැඩ කරනවා නම් කට වහන් දෙන දෙයක් කාලා ඉන්න ඕනේ

    ඔය තනතුර හම්බ වෙන්න ඇත්තෙත් ගොට්ට අල්ලලා වෙන්න ඇති සමහර විට

    ඕකි මුණු පොතේ නැටුවා කියල ගෝටා සර් වත් රටවත් හැදෙනේ නැහැ
    ------ Post added on Mar 18, 2022 at 10:16 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Paw thamai itin ea kella😂 mokada ape gota sir hitiya nam mehema dewal me rate wenne naha. EKA RATAK EKA NITHIYAK NEH NEDA😂🤭
    මොකක්ද ඕකෙ වරද?? තමන්ට ඕන ඕන දේ කියන්ඩ බැ, ඒවට සයින් කරල වැඩට ගන්නෙ .. තොපිල වගේ මීහරක් මොනාද දන්නෙ ඉතින් ඔහේ බුරනව.. 🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපරාදේ සිරාගේ කාලේ ඔහොම අස් කරන්න තිබ්බේ. එහෙනම් මුලු රාජ‍ය සේවයම සුද්ද වෙලා යනවා. 😂 😂 😂
    ඒක ඈත්ත සිරා තමා තමන්ගේ බලතල අවමයෙන්ම පාවිච්චි කරපු එකා.. රජයේ ආයතනයක සේවකයේක්ට පවතින රජය විවෙචනය කරන්න බෑ.. වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපන් කිව්වාලු.. දෑන් ඉතින් ඒ නම්කිට පුලුවන් නිදහසේ හිතේ හෑටියට විවෙචනය කරන්න. ඒත් හෑම විටම ලසන්ත ව මතක තියා ගන්න ඕනේ.. මොකද කලවෑද්දෙක් එක්ක හිටන් එක්ක වගේ සෙල්ලම් බෑ