ජනපති විහිළු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    හම්මට සිරි චතුරය වෙන්න ඇති කතාව හදල දෙන්න ඇත්තෙ :rofl::rofl::rofl:

    ඉතින් උන් පවර්ෆුල් කියල හිතන එක හොදයිනෙ . එතකොට අපේ ආමි එක කොහොම පවෆුල් සෙට් එකකට්‍රද කුඩු වෙන්න දීල තියෙන්නෙ :love::love::love:

    :lol:ඵහෙනම් ලැට් කටාගෙ පුතා හොඳක්නේ රටට කරලා තියෙන්නේ.මරාට ලකුණු වැටෙයි කියලා බයට ජෙප්පට කබරගොයා තලගොයා උණ හැටියක්..::lol::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් නිවටය ,, මේ බුරුවට චන්දෙ දුන්න ගොන්නුන්ට ගහන්ඩ ඔනෙ මුලින්ම..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    උන් අවුරුදු 30ක් අල්ලන් හිටියේ උන් powerfull හින්දා නෙමේ යකෝ අපේ රටේ දේශපාලුවොන්ගේ කොන්ද පණ නැති කම නිසා..

    saha unata war eka ewara keranna kisisma umanawak thibbe na widehsha adarawail thama inna umanawa thibbe.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විහිලුවක් වත් කරන්න බෑ මේකේ ගෙනත් අතාරිනවා.. කෝ යකො සභ්‍යත්වය.... යුද්දේ අවසන් කරලා හිටන් මහින්දට කතා කරලා ලංකාවට එන්න කියලා කෝල් කලේ... ජාත්‍යන්තර මාධ්‍ය සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න වෙනවා.. වල්බූරු නිදහස මෙහෙම අවභාවිතා කරනවට :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ......
    මල් තියල වදින්න එපැයි සිරිසේන ලොක්කට....
    බලන කොට මේ විරෝධාර නායකයනේ යකෝ යුද්ධේ ඉවර කරලා තියෙන්නේ.....

    බලබ්බ මරා, ගෝට යුද්ධ කල කියන්නේ ටොම් පච නේහ්......

    මෙන්න ජාතික වීරයෝ....
    නැමිලා වැදපල්ලාහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    saha unata war eka ewara keranna kisisma umanawak thibbe na widehsha adarawail thama inna umanawa thibbe.

    මැරෙන්නෙ අපේම මිනිස්සු ගැන තේරුම් ගත්ත පාලකයෙක් විතරයි යුද්දය ඉවර කරන්නෙ...මහින්ද එහෙම කෙනෙක් මහින්ද සීහලු ඔක්කොම රැක ගත්ත යුද්දෙ ඉවර කරල, ඒකට අපේ හරක් කෘතගුන සලකපු විදිහ නම් නියමයි..දැන් කෙලේගුනේ නැති හරක් කන්ඩ බොන්ඩ නැතුව නගිනව හොද වැඩේ ඔකුන්ට..
     
    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    කුණු කජ්ජා කිවුවොත් කියන්නේ ඔයවගේ ගොං කතාවක්තමා :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    දැන් උඹ සියල්ල දත්ද.අපි උඹ කියන දේ විතරද පිළිගන්න ඕන?උඹ මරත් ඵක්ක තියෙන තරහ මෙතන පෙන්නන්න හදන්න ඵපා.මම කිව්වේ තිත්ත අැත්ත.උඹ කොච්චර වහන්න හැදුවත් අැත්ත ඵ්කයි..අපේ කොන්ද පණ නැති දේශපාලුවෝ නිසා තමා යුද්ධේ මේ තරම් කල් අැදුනේ..

    මට මහින්ද එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නෙ නාමල් එක්ක ප්‍රශ්නයක්. පෙන්නපන් බලන්න මම මහින්ද විරුද්ධව මම මෙතන මොනා හරි කියපු දෙයක්. උබේ හිතේ තියෙන හිතළු කියවන්නන්වාලේ කියවන්න එපා. චෝදනාවක් කරනවා නම් හරියට පැදිලිව කරපන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මට මහින්ද එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නෙ නාමල් එක්ක ප්‍රශ්නයක්. පෙන්නපන් බලන්න මම මහින්ද විරුද්ධව මම මෙතන මොනා හරි කියපු දෙයක්. උබේ හිතේ තියෙන හිතළු කියවන්නන්වාලේ කියවන්න එපා. චෝදනාවක් කරනවා නම් හරියට පැදිලිව කරපන්.
    නාමල් කුමාර නමැත්තා පොලිස් ඔත්තුකරුවෙකු බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    නාමල් කුමාර නමැත්තා පොලිස් ඔත්තුකරුවෙකු බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. :yes:

    ටහුකන්ඩ :baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ......
    මල් තියල වදින්න එපැයි සිරිසේන ලොක්කට....
    බලන කොට මේ විරෝධාර නායකයනේ යකෝ යුද්ධේ ඉවර කරලා තියෙන්නේ.....

    බලබ්බ මරා, ගෝට යුද්ධ කල කියන්නේ ටොම් පච නේහ්......

    මෙන්න ජාතික වීරයෝ....
    නැමිලා වැදපල්ලාහ්

    මේ ආණ්ඩුවේ හැටියට නැවිල වඳින එකනම් පට්ට අවධානම්..:rofl:
    වැටුන මොකක් හරි ගන්න යන්තන් පාත් උනත් අරින්නමනේ බලන්නේ..:sorry::sorry:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ......
    මල් තියල වදින්න එපැයි සිරිසේන ලොක්කට....
    බලන කොට මේ විරෝධාර නායකයනේ යකෝ යුද්ධේ ඉවර කරලා තියෙන්නේ.....

    බලබ්බ මරා, ගෝට යුද්ධ කල කියන්නේ ටොම් පච නේහ්......

    මෙන්න ජාතික වීරයෝ....
    නැමිලා වැදපල්ලාහ්

    :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය කතාව කොහෙදිද කලේ බන් ?
    වීඩියෝ නැද්ද?
    ආසයි ලස්සනට කතාව කියනවා ටිකක් බලන්න
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    යකෝ......
    මල් තියල වදින්න එපැයි සිරිසේන ලොක්කට....
    බලන කොට මේ විරෝධාර නායකයනේ යකෝ යුද්ධේ ඉවර කරලා තියෙන්නේ.....

    බලබ්බ මරා, ගෝට යුද්ධ කල කියන්නේ ටොම් පච නේහ්......

    මෙන්න ජාතික වීරයෝ....
    නැමිලා වැදපල්ලාහ්

    මහින්ද අනතුරක් විනාසයක් එනකොට හැංගිලා ඉඳලා අනතුර පහ උනාට පස්සේ පොර වගේ එලියට ඇවිල්ලා වීරයෙක් වෙන්න හදන කෙනෙක්. :P