
මහින්ද අනතුරක් විනාසයක් එනකොට හැංගිලා ඉඳලා අනතුර පහ උනාට පස්සේ පොර වගේ එලියට ඇවිල්ලා වීරයෙක් වෙන්න හදන කෙනෙක්.![]()







thawa mathak karahan. thawa athiකෝ බන් අර මරණ දඩුවම දෙනව කියල දගලපු සතිය.. අපේ හිටං තුමත් රට වටේම stage වල කෑ ගැහුවනෙ මරණ දඩුවම දෙනව කියල..![]()

කෝ බන් අර මරණ දඩුවම දෙනව කියල දගලපු සතිය.. අපේ හිටං තුමත් රට වටේම stage වල කෑ ගැහුවනෙ මරණ දඩුවම දෙනව කියල..![]()




දැන් උඹ සියල්ල දත්ද.අපි උඹ කියන දේ විතරද පිළිගන්න ඕන?උඹ මරත් ඵක්ක තියෙන තරහ මෙතන පෙන්නන්න හදන්න ඵපා.මම කිව්වේ තිත්ත අැත්ත.උඹ කොච්චර වහන්න හැදුවත් අැත්ත ඵ්කයි..අපේ කොන්ද පණ නැති දේශපාලුවෝ නිසා තමා යුද්ධේ මේ තරම් කල් අැදුනේ..
මට මහින්ද එක්ක කිසි ප්රශ්නයක් නෑ. මට තියෙන්නෙ නාමල් එක්ක ප්රශ්නයක්. පෙන්නපන් බලන්න මම මහින්ද විරුද්ධව මම මෙතන මොනා හරි කියපු දෙයක්. උබේ හිතේ තියෙන හිතළු කියවන්නන්වාලේ කියවන්න එපා. චෝදනාවක් කරනවා නම් හරියට පැදිලිව කරපන්.