ජනපති වෙන්න අවම වයස කියට වැඩිවෙන්න ඕනද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර නම් 35 වෙනකොට මිනිහෙක් පරිණතයි කියලා පිළිගැනීමක් තිබුනා ඒත් දැන්නම් එහෙම නෑ නාමල්ටත් 38 වුනාට තාමත් පොඩි එකෙක් ගානටනේ සලකන්නේ.
     

    Similar threads