ජනපති සජිත්ගේ අගමැති පාඨලී !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ජනපති සජිත්ගේ අගමැති පාඨලී !

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    image_a7ed33091e.jpg

    ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති.

    පාඨලී චම්පික රණවක යනු අතිශයින් දක්ෂ, උගත්, බුද්ධිමත් දේශපාලනඥයකු වන අතර ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඡන්ද පමණක් ආකර්ෂණය කරගනිමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාව පසුගිය මාස දෙක තුළ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් යනාදී පුළුල් පදනමක් වෙත ආමන්ත්‍රණය කරන චරිතයක් බවට පත් කළ මෙහෙයුමෙහි මූලික කාර්යභාරය ඉටු කරන ලද්දේ ද ඔහු විසිනි.

    https://www.lankanewsweb.net/sinhala/90-special-news/51184-ජනපති-සජිත්ගේ-අගමැති-පාඨලී--
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රනිලා ඉන්නකන් ඕවා ලේසි වෙන්නේ නෑ
    අගමැතිකම අරන් දුන්නත් රනිල් පක්ෂ නායකකම නම් දෙන්නේ නෑ සජිත්ටවත්
     
  • Dec 18, 2013
    535
    98
    28
    "පාඨලී චම්පික රණවක යනු අතිශයින් දක්ෂ, උගත්, බුද්ධිමත් දේශපාලනඥයකු වන අතර ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඡන්ද පමණක් ආකර්ෂණය කරගනිමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාව පසුගිය මාස දෙක තුළ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් යනාදී පුළුල් පදනමක් වෙත ආමන්ත්‍රණය කරන චරිතයක් බවට පත් කළ මෙහෙයුමෙහි මූලික කාර්යභාරය ඉටු කරන ලද්දේ ද ඔහු විසිනි."

    උදාහරණ....

    කොල්ලුපිටිය හෝටලේදී උස ඇමතිතුමාගේ අනුරාගී වැඩ

    පසුගිය කාලයේ අනුරාගී වැඩ නිසා නිතර කතාබහට ලක්වුණ ඇමතිතුමෙක් ගැන මෙවර සතිඅන්ත පුවත්පතක වහෙන් ඔරෝ කතාබහක් මතුකර ඇත. මේ සමග පළවන්නේ
    දේශය පුවත්පතේ පළවූ එම කතාවේ උපුටනයකි.
    -----------
    අනුරාගයේ මුල්පොත නිතරම කියවන කොළඹට කිට්ටු ආසනේකින් පත්වුණ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා....

    ආතල් ගැනීමේදී වියපත් බව සුවපත් කරගන්න දන්න මේ ජ්‍යෙෂ්ඨ දේසපාලුතුමා මේ දවස්වල තියෙන මරාගන්න ඡන්ද සටන අස්සෙත් තමන්ගෙ ආතල් කටයුතු නවත්තලා නැහැ...

    සංචාරයට ප්‍රිය ආගමටත් බර මුන්නැහේ පසුගිය දවසක හැන්දැකරේ කොල්ලුපිටිය පැත්තෙ මුහුද පේනමානෙ තියෙන තට්ටු හෝටලේකදී මාර සන්ධ්‍යාවක් ගතකළා.... ඔය කියන හෝටලේ පස්වෙනි තට්ටුවෙ තියෙන අංක 2 අංක 3 සඳහන්වන කාමර දෙකක් උන්නැහේ වෙනුවෙන් වෙන්කරලා තිබ්බ. ඒක කළේ උන්නැහේගෙ ආතල් ව්‍යාපෘති සංවිධායක තැන විසින්....

    ඔන්න නියමිත දවසෙ සවස හතට විතර උන්නැහේ ටී ෂර්ට් එකකින් සැරසිලා කසිකබල් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ආරක්ෂකයොත් නැතුව අනාරක්ෂිතව (බයේ බෑ) මේ හෝටලේට සම්ප්‍රාප්ත වුණා. කලබලේට ආපු ගමනෙදි කාමරේට රිංගන කොට උස වැඩිකමට උළුවස්සෙ ඔළුවත් හැපුණෙ නැතෑ... ඔන්න ඒ පාර එයා ඇතුළට ගියාම එතකන අල්ලපු කාමරේ රැඳිලා හිටපු චීන, ඉන්දියන්, තායි, පිලිපීන් හා ලංකාවෙ තරුණ සුන්දර ලලනාවො හත් දෙනෙක් සෙමෙන් සෙමෙන් මේ කාමරේට ඇන්ටර් වුණා. ඊටපස්සෙ එළියෙ හිටපු අයට ඇහුණෙ නොයෙක් සද්ද බද්ද කෑගැසීම් පමණයි....

    ටික වේලාවකින් විස්කි බ්‍රැන්ඩි ජින් සමඟ රසවත් ආහාරපාන ආදියත් කාමරේට ලැබුණෙ නැතෑ...

    කොහොම හරි පැය තුන හතරක් මේ විදියට සුන්දර ලලනාවො හත් දෙනෙක් එක්ක සෞම්‍ය සන්ධ්‍යාවක් ගතකළ මේ ජ්‍යෙෂ්ඨ පිංවතා.... තමන්ගෙ වැඩකටයුතු ඉවර කරලා හොරෙන්ම මාරැවෙන්න හිතාගෙන හෝටල් දොරටුව ළඟට එනකොට කරැමෙට හොඳට දන්න කියන පොරක් මාට්ටු වුණා. කොහෙද මේ බෑරක්ද? යාළුවා ඇහුවා.....

    දන්නැත්ද අප්පා මිනිස්ට්‍රි සාකච්ඡා හැමදාම... දැන් ඉවර වුණේ? උන්නැහේ යාළුවට කිව්වා.

    ඒත් මේ ටී ෂර්ට් ඇඳලා සෙරෙප්පු දාගෙන? කියලා මිත්‍රයා අරයට ඕන නැති ප්‍රශ්නයක් යොමුකළා.

    අයිෂෙ මේ දවස්වල හරියට ඡන්ද වැඩ... මම මේ ආවෙත් ඡන්ද වේදිකාවෙ ඉඳලා.... යන්නෙත් තවත් රැස්වීමකට... ඉවරයක් නැහැ... එපාවෙලා තියෙන්නෙ කියලා උත්තර දෙමින් එයා වාහනේට නැග්ගා....

    ඒත් ඒ උත්තරේ ගැන යාළුවා සැකෙන් වගේ බැලුවෙ.... මේ දේශපාලුතුමාගෙ ටී ෂර්ට් එකේ ගෑවිල තිබුණ ලිප්ස්ටික් පාරක් දැකලයි....
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඌරු වරිගේ වන්නිය;24907372 said:

    අපි නෙවෙයි කියන්නේ...JVP පත්තරේ.... :lol:
     
    බය්යෝ දැන්මම බය වෙලා ඔය John Amaratunga :lol:
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Sajith ta agamathi kenek gen wadak naha , uta thiyenne janapathi sihiniyak witharai, ranil unath ekai moka awath uta ekai,uge aramuna janapathi wenna, echarai ekane hamadeta ekaga wenne, hama ekama lan karagena , chanda ekathu karannne, oya kathawa oka kiwwe chanda wadi karaganna ranilta minissu akamathi hinda, anika fonsekata arakshaka amathyanshaya dennam kiwwama uge kata wahuna , sajya karanne okkoma buru wada. (Man kiwwe mata pena widiyata) minissu owata ahuwenne na dan.
     
    kaniel

    Junior member
  • May 25, 2017
    85
    7
    8
    ඌරු වරිගේ වන්නිය;24907377 said:
    අපි නෙවෙයි කියන්නේ...JVP පත්තරේ.... :lol:

    pudagalika jiwithen adala naa ne ratata wadak karanwanm:rolleyes:
     
    Similar threads