ජනපති සජිත්.. අගමැති my3

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ජනපති සජිත්.. අගමැති my3

    ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..
    September 7, 2019 at 10:40 am | lanka C news

    ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ඇති බව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අතර සාකච්චාවක් ඇතිව තිබේ.

    මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් සදහන්ය.

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් නම් කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

    ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හරීන් ප්‍රනාන්දු,හර්ෂ,ඉරාන්, අජිත් සුජීව,සේනානයක ආපහු යූන්පි එකට එන්නේ නෑ.උන් සජිත් එක්ක වෙනම ඉල්ලන්න යනවා සිරිසේනගේ සහයෝගය ඇතිව.අනිත් එවුන් ටික ආපහු එයි.සිරිසේනට තව දවස් 30ක්නේ තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    හරීන් ප්‍රනාන්දු,හර්ෂ,ඉරාන්, අජිත් සුජීව,සේනානයක ආපහු යූන්පි එකට එන්නේ නෑ.උන් සජිත් එක්ක වෙනම ඉල්ලන්න යනවා සිරිසේනගේ සහයෝගය ඇතිව.අනිත් එවුන් ටික ආපහු එයි.සිරිසේනට තව දවස් 30ක්නේ තියෙන්නේ

    No way
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lankacnews , lankaenews වලින්ද උඹ ප්‍රවුර්ති ගන්නේ....මරු බන් :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..
    September 7, 2019 at 10:40 am | lanka C news
    ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම්.. ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී..
    ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ඇති බව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අතර සාකච්චාවක් ඇතිව තිබේ.

    මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් සදහන්ය.

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් නම් කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

    ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

    :D:D:D

    දිනන්න එපැයි බන් ජනාදිපති හරි අගමැති වෙන්න. හැබයි ඉතින් තකට තක ඩබල ... පට්ට ආතල් එකක් දේවි election campaign එකේ :P:P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පර බල්ලා එක්ක මොංගලයා සන්ධානගත වෙද්දී කොහොමද