ජනපති සිරි ලංකා ක්‍රිකට් ට එරෙහිව යුධ ප්‍රකාශ කරයි...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසනවා.
    ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවයි අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ.
    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ...

    646031498_1348419123973322_2015743978646759232_n.jpg

    - Copied (Rishie Bro)

    අවුරුදු දහයක් ටීම් එකේ ඉන්න ලොකුම සාපය වෙන කුසල් මෙන්ඩිස් නැමති මහ ලොන්තයාගේ සිට සියලුම වැඩ බරි ලොන්තයන් වහාම ඉවත්කල යුතුයි. මින් ඉදිරියට ක්‍රීඩකයන්ට ගෙවන මුදල් ප්‍රමාණය අඩු කර ඒ මුදල් රටේ ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සදහා යෙදවිය යුතුයි. එවිට මුදල් සදහා ක්‍රිකට් ගහන්න එන කාලකන්නි හැතිකරේ ඉවත් වෙලා යයි. ලංකාවෙ ක්‍රිකට් වලට මුල් තැන නොදී වෙන රටවල IPl වගේ ලීග් ගහනවනම් වහාම කන්ඩායමෙන් ඉවත් කල යුතුයි. මේ ටික කරොත් ක්‍රිකට් දියුනු වෙයි. ඉන්දියාව මේව කරන්න දෙන්නෙ නැත්නම් ICC සාමාජිකත්වයෙන් ඉවත්වී ක්‍රිකට් ක්‍රීඩා නොකර සිටීම වඩා යහපත්වේ.

    ඔය ගූ මෙන්ඩිස් නිසා කණ්ඩායමේ විනය පිරිහිලා තියෙන්නෙ..cramp හසරංගටත් IPL ගගහම ඉන්න කියන්න උන්ගෙ විනය අන්තිමයි..ඒකට නිව්සීලන්ඩ් ක්‍රිකට් එක පාට් ටයිම් ක්‍රිකට් ගහන්නෙ කැප්ටන්..මාරම නිහතමානි බොරු පඩ ශෝ නැ. අපේ උන් විකට් එකක් ගත්තත් හෙන පඩ ශෝ එතනම potential energy එක යනවා..ඔය විනය තමා කණ්ඩායමක හැදෙන්න ඕනි..එතකොට මැච් එකටත් උපරිම සාධාරණයක් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    දැන් බැරි වෙලාවත් අර Eng මැච් එක 146 chase කරල , NZ උන් 84/6ක් ගිය වෙලාවේ කඩාගෙන ඒකත් ගහල semi ගියා නම් මේ වෙද්දී ඕවා කරයි ද ? :rofl:
    අවුල තියෙන්නේ මැද ගහන උන්ගේ . ඔය අතුරු කමිටුව දැම්මට අයිත තිලංගයා ට ඕන එකා තමයි ඕක අයින් කරල එන්නේ .

    අනිත් එක මෙක .. අර ජෙප්පන්ගේ 76 සාපය වගේ තමයි .
    මේ අන්තිම අවුරුදු 5දී දිනපු මැච් වල ලකුණු ගහපු උන් .... මෙතනින් මෙන්ඩිස් සාපය අයින් කරාම මොකද වෙන්නේ .

    ZI5aWMl.png

    ------ Post added on Mar 5, 2026 at 12:53 PM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    දැන් බැරි වෙලාවත් අර Eng මැච් එක 146 chase කරල , NZ උන් 84/6ක් ගිය වෙලාවේ කඩාගෙන ඒකත් ගහල semi ගියා නම් මේ වෙද්දී ඕවා කරයි ද ? :rofl:
    අවුල තියෙන්නේ මැද ගහන උන්ගේ . ඔය අතුරු කමිටුව දැම්මට අයිත තිලංගයා ට ඕන එකා තමයි ඕක අයින් කරල එන්නේ .
    gahana gahana eka paradina eka neveyi awula tyenne, awaman sahagatha widihata paradina ekayi.
    gemak deela paradinawa nm oya interim committee thiya kisi kathawak na.
    pakistan match eka witharayi tikak hari hodakata thibbe.
    sellam karannema oonawata epawata wage.
    fashion karanne kohomada kiyana ekayi, wicket ekak gaththama celebration daanne kohomada kiyana eka tamayi un balanne cricket gahanawata wada.
    practice karanawada kiyalath sakayi me yana widihata.

    sammiya icc eke kukkane kohomath.uu giyath uge golayekma ei
    yes
    ------ Post added on Mar 5, 2026 at 12:54 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    gahana gahana eka paradina eka neveyi awula tyenne, awaman sahagatha widihata paradina ekayi.
    gemak deela paradinawa nm oya interim committee thiya kisi kathawak na.
    pakistan match eka witharayi tikak hari hodakata thibbe.
    sellam karannema oonawata epawata wage.
    fashion karanne kohomada kiyana ekayi, wicket ekak gaththama celebration daanne kohomada kiyana eka tamayi un balanne cricket gahanawata wada.
    practice karanawada kiyalath sakayi me yana widihata.

    yes
    ------ Post added on Mar 5, 2026 at 12:54 PM
    ඉතින් එකට හේතුව ගහන උන්ගේ attitude මිසක් board එකේ රෙද්දක් නෙවෙයි .
    ලංකාවේ දැන් ක්‍රිකට් ගහන්න ආපු උන් ගේ IQ වල අවුලක් තියෙන්නේ .
    මෝඩයි ! එච්චරයි . උපන් ගති .
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,688
    3,066
    113
    දැන් බැරි වෙලාවත් අර Eng මැච් එක 146 chase කරල , NZ උන් 84/6ක් ගිය වෙලාවේ කඩාගෙන ඒකත් ගහල semi ගියා නම් මේ වෙද්දී ඕවා කරයි ද ? :rofl:
    අවුල තියෙන්නේ මැද ගහන උන්ගේ . ඔය අතුරු කමිටුව දැම්මට අයිත තිලංගයා ට ඕන එකා තමයි ඕක අයින් කරල එන්නේ .

    අනිත් එක මෙක .. අර ජෙප්පන්ගේ 76 සාපය වගේ තමයි .
    මේ අන්තිම අවුරුදු 5දී දිනපු මැච් වල ලකුණු ගහපු උන් .... මෙතනින් මෙන්ඩිස් සාපය අයින් කරාම මොකද වෙන්නේ .

    ZI5aWMl.png

    ------ Post added on Mar 5, 2026 at 12:53 PM
    Ubata thawama therune nadda munta hariyata cricket gahanna ba kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    Ubata thawama therune nadda munta hariyata cricket gahanna ba kiyala
    ඉතින් ඒක තමයි යකෝ මමත් කියන්නනේ
    මැද ගහන උන්ගේ අවුලක් .තියෙන්නේ බෝඩ් එකට තඩි බාල , ඇරියස් වලට තඩි බාල වැඩක් නෑ මැච් පැරදුනාම .
    ගහන්න බැරි එකට වඩා උන්ගේ attitude අවුලක් නැත්නම් මොලේ නැති කමක් තියෙන්නේ .
    තීරණ ගන්න තරම් මොලේ නෑ මැදදී . එකෙක්ටවත් . කියලා දෙන දේ විතරක් කරන්න යන්නේ .
    ගෙදරින් අරන් එන දේවල් කරන්න උන් යන්නේ . කොටින්ම celebration එකත් ඒ වෙලාවේ ඇගෙන්ම එන එකක් නෙවෙයි . . එකත් ගෙදරින් අරන් පුරුදු වෙලා එන එක .
    :lol:

    අර ඉස්සර වගේ ටිකක් සල්ලි තියන , මොලේ තියන , වැදගත් උන් විතරක් ක්‍රිකට් ගැහුවනම් මේක මෙච්චර අවුල් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: tharuka1989

    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    Dan cricket gahana unta oluwa kalpana karala theerana ganna tharam brain capacity ekak naha.
    Volatile match ekakata strategy ekak daagena plan ekak gahanna mun danne naha.
    Okata Shammi pali naha.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,126
    2,261
    113
    Who knows brahs.., in 5 years we might be at the top 3 again..

    First of all we need a bad a## Captain I guess - a Cool headed one, like AR..

    AR was a character, who put country first and earned everyone's respect..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,717
    11,538
    113
    හඳට කිට්ටුව
    දැන් බැරි වෙලාවත් අර Eng මැච් එක 146 chase කරල , NZ උන් 84/6ක් ගිය වෙලාවේ කඩාගෙන ඒකත් ගහල semi ගියා නම් මේ වෙද්දී ඕවා කරයි ද ? :rofl:
    අවුල තියෙන්නේ මැද ගහන උන්ගේ . ඔය අතුරු කමිටුව දැම්මට අයිත තිලංගයා ට ඕන එකා තමයි ඕක අයින් කරල එන්නේ .

    අනිත් එක මෙක .. අර ජෙප්පන්ගේ 76 සාපය වගේ තමයි .
    මේ අන්තිම අවුරුදු 5දී දිනපු මැච් වල ලකුණු ගහපු උන් .... මෙතනින් මෙන්ඩිස් සාපය අයින් කරාම මොකද වෙන්නේ .

    ZI5aWMl.png

    ------ Post added on Mar 5, 2026 at 12:53 PM

    Dinapuwa witharak nemei huththo, paraduna ewath count karapan..
    ethakota bala gaththaki kusal mendis koheda inne kiyala..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    Dinapuwa witharak nemei huththo, paraduna ewath count karapan..
    ethakota bala gaththaki kusal mendis koheda inne kiyala..
    දැන් අවුල තියෙන්නේ දිනපු ඒවා අඩු එක නේ යකෝ .
    ඉතින් දිනපු ඒවා වල ගහල තියන එකත් අයින් කරාම කොහොමද ඒ දිනපු ටිකවත් දිනන්නේ ???
    එළියේ කවුරුත් නැති එක තමයි ඌ බය නැතුව ඉන්නේ .
     
    • Like
    Reactions: Naughtykolla48