හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසනවා.
ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවයි අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ...
- Copied (Rishie Bro)

අවුරුදු දහයක් ටීම් එකේ ඉන්න ලොකුම සාපය වෙන කුසල් මෙන්ඩිස් නැමති මහ ලොන්තයාගේ සිට සියලුම වැඩ බරි ලොන්තයන් වහාම ඉවත්කල යුතුයි. මින් ඉදිරියට ක්‍රීඩකයන්ට ගෙවන මුදල් ප්‍රමාණය අඩු කර ඒ මුදල් රටේ ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සදහා යෙදවිය යුතුයි. එවිට මුදල් සදහා ක්‍රිකට් ගහන්න එන කාලකන්නි හැතිකරේ ඉවත් වෙලා යයි. ලංකාවෙ ක්‍රිකට් වලට මුල් තැන නොදී වෙන රටවල IPl වගේ ලීග් ගහනවනම් වහාම කන්ඩායමෙන් ඉවත් කල යුතුයි. මේ ටික කරොත් ක්‍රිකට් දියුනු වෙයි. ඉන්දියාව මේව කරන්න දෙන්නෙ නැත්නම් ICC සාමාජිකත්වයෙන් ඉවත්වී ක්‍රිකට් ක්‍රීඩා නොකර සිටීම වඩා යහපත්වේ.
ඔය ගූ මෙන්ඩිස් නිසා කණ්ඩායමේ විනය පිරිහිලා තියෙන්නෙ..cramp හසරංගටත් IPL ගගහම ඉන්න කියන්න උන්ගෙ විනය අන්තිමයි..ඒකට නිව්සීලන්ඩ් ක්‍රිකට් එක පාට් ටයිම් ක්‍රිකට් ගහන්නෙ කැප්ටන්..මාරම නිහතමානි බොරු පඩ ශෝ නැ. අපේ උන් විකට් එකක් ගත්තත් හෙන පඩ ශෝ එතනම potential energy එක යනවා..ඔය විනය තමා කණ්ඩායමක හැදෙන්න ඕනි..එතකොට මැච් එකටත් උපරිම සාධාරණයක් වෙයි.