ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ගොස් සිටින ජනපති හමුවට ඇමරිකාවේ වෙසෙන ශ්‍රිලන්කික වියපරිකයින් සහ විද්වත් පිරිසක් කටයුතු කොට තිබේ.
මේ සාකච්චාව සඳහා විසිදෙනෙකු පමණ ඇමරිකාවේ ඉතා ඉහලින් නම් දරා සිටින ශ්‍රී ලංකික පිරිසක් සහභාගිවී ඇතිබව වාර්තාවේ.
රටේ ආර්ථික, වෙළඳ කටයුතු සහ සමාජීය මට්ටම දියුණු කිරීමට ඔවුන්ගේ සහය ලබාදීමට හැකිබව ඔවුන් පවසා තිබේ.
මේ අනුව ඉදිරි මාස කිහිපය තුල මොවුන් පිරිසක් ලංකාවට පැමිණ ඔවුන්ගේ දැනුම සහ ආයෝජන සිදු කරනු ලබන බවද වාර්තාවේ.
රටේ පවතින ඇමරිකානු ඩොලර් ප්‍රශ්නය විසඳීමට ආර්ථික දැනුමෙන් ඉහල කිහිප දෙනෙක් ඔවුන්ගේ දැනුම ලබාදීමටද පොරොන්දු වී තිබේ.
හුදෙක් දේශපාලනීය නොවන මට්ටමේ සහයෝගය, දැනුම සහ ආයෝජන රාශියක් එළඹෙන මාස 10තුල ඔවුන් ලබාදෙනු ඇත.
මේ අනුව දේශපාලන වාතාවරණයකින් තොරව, රටේ උන්නතියට සහයෝගය ලබාදීම පිළිබඳව ජනපති ඔවුන්ට කෘතඥතාවය පලකොට ඇත.