ජනපති හමුවුණු ඇමරිකාවේ ලාංකිකයින්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ගොස් සිටින ජනපති හමුවට ඇමරිකාවේ වෙසෙන ශ්‍රිලන්කික වියපරිකයින් සහ විද්වත් පිරිසක් කටයුතු කොට තිබේ.

    මේ සාකච්චාව සඳහා විසිදෙනෙකු පමණ ඇමරිකාවේ ඉතා ඉහලින් නම් දරා සිටින ශ්‍රී ලංකික පිරිසක් සහභාගිවී ඇතිබව වාර්තාවේ.

    රටේ ආර්ථික, වෙළඳ කටයුතු සහ සමාජීය මට්ටම දියුණු කිරීමට ඔවුන්ගේ සහය ලබාදීමට හැකිබව ඔවුන් පවසා තිබේ.

    මේ අනුව ඉදිරි මාස කිහිපය තුල මොවුන් පිරිසක් ලංකාවට පැමිණ ඔවුන්ගේ දැනුම සහ ආයෝජන සිදු කරනු ලබන බවද වාර්තාවේ.

    රටේ පවතින ඇමරිකානු ඩොලර් ප්‍රශ්නය විසඳීමට ආර්ථික දැනුමෙන් ඉහල කිහිප දෙනෙක් ඔවුන්ගේ දැනුම ලබාදීමටද පොරොන්දු වී තිබේ.

    හුදෙක් දේශපාලනීය නොවන මට්ටමේ සහයෝගය, දැනුම සහ ආයෝජන රාශියක් එළඹෙන මාස 10තුල ඔවුන් ලබාදෙනු ඇත.

    මේ අනුව දේශපාලන වාතාවරණයකින් තොරව, රටේ උන්නතියට සහයෝගය ලබාදීම පිළිබඳව ජනපති ඔවුන්ට කෘතඥතාවය පලකොට ඇත.

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :lol:

    නියම සිංගලයො ඔය සිරිලාංකික වුන්ගෙ ජාතිය මක්කෙයි ? අර තම්භිද ? දෙමල්ළුහු දහ් ? ස'ට සහයෝගෙ දෙනවා නම් කබරගොයාහ් තලගොයාහ් වෙනවාහ් නේදහ් ?
    ------ Post added on Sep 27, 2021 at 7:05 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    :lol:

    නියම සිංගලයො ඔය සිරිලාංකික වුන්ගෙ ජාතිය මක්කෙයි ? අර තම්භිද ? දෙමල්ළුහු දහ් ? ස'ට සහයෝගෙ දෙනවා නම් කබරගොයාහ් තලගොයාහ් වෙනවාහ් නේදහ් ?
    ------ Post added on Sep 27, 2021 at 7:05 AM
    සිංහල ජාතික කියල කියන්නේ
    රටට වැඩක් කරනවානම් කොන තියෙනවද, නැද්ද, පොට්ටු තියෙනවද නැද්ද, කියල වාදක නැහැ
    ජෙප්පෝ වගේ කිසිම දෙයක නොකරන කඩාකප්පල් ඩයල් නැතුව
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ අනුව දේශපාලන වාතාවරණයකින් තොරව, රටේ උන්නතියට සහයෝගය ලබාදීම පිළිබඳව ජනපති ඔවුන්ට කෘතඥතාවය පලකොට ඇත.
    පුක තමා. මොලයක් නැති උන් ටිකක් වගේ. ඇවිල්ලම තේරුම් ගනී.
    ඉතාලියේ වගේ හමුවීමක් නම් ඉතින් ගණන් ගන්න දෙයක් නෑ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243175961_407059321024436_7958544528085919314_n.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ එල නේ............. මේ පාර වියත් මග වෙන්න බෑ.... උන් පජාත උනානේ....
    මේපාර උන් එන නම මොකක් වියහැකි ද ???
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    නමක් දෙකක් කියපන් බලන්න? ඇමරිකාවෙ ඉන්න රාජපක්ෂල සෙට් එක වෙන්න ඇති
    ඇමරිකාවේ හිටපු රාජපක්ෂ හිප්පටුවෙක් තමයි විජේතුංග ද මොකාද
    ඒක ලංකාවේ තේ ෆැක්ටරියක් කරනවා නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමරිකාවේ හිටපු රාජපක්ෂ හිප්පටුවෙක් තමයි විජේතුංග ද මොකාද
    ඒක ලංකාවේ තේ ෆැක්ටරියක් කරනවා නේද?
    මේ සාකච්චාව සඳහා විසිදෙනෙකු පමණ ඇමරිකාවේ ඉතා ඉහලින් නම් දරා සිටින ශ්‍රී ලංකික පිරිසක් සහභාගිවී ඇතිබව වාර්තාවේ.
    අහල නෑ. විජේතුංග කියල කියන්නෙ ඇමරිකාවෙ නම් දරාපු 20න් එකෙක් ද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ගොස් සිටින ජනපති හමුවට ඇමරිකාවේ වෙසෙන ශ්‍රිලන්කික වියපරිකයින් සහ විද්වත් පිරිසක් කටයුතු කොට තිබේ.

    මේ සාකච්චාව සඳහා විසිදෙනෙකු පමණ ඇමරිකාවේ ඉතා ඉහලින් නම් දරා සිටින ශ්‍රී ලංකික පිරිසක් සහභාගිවී ඇතිබව වාර්තාවේ.

    රටේ ආර්ථික, වෙළඳ කටයුතු සහ සමාජීය මට්ටම දියුණු කිරීමට ඔවුන්ගේ සහය ලබාදීමට හැකිබව ඔවුන් පවසා තිබේ.

    මේ අනුව ඉදිරි මාස කිහිපය තුල මොවුන් පිරිසක් ලංකාවට පැමිණ ඔවුන්ගේ දැනුම සහ ආයෝජන සිදු කරනු ලබන බවද වාර්තාවේ.

    රටේ පවතින ඇමරිකානු ඩොලර් ප්‍රශ්නය විසඳීමට ආර්ථික දැනුමෙන් ඉහල කිහිප දෙනෙක් ඔවුන්ගේ දැනුම ලබාදීමටද පොරොන්දු වී තිබේ.

    හුදෙක් දේශපාලනීය නොවන මට්ටමේ සහයෝගය, දැනුම සහ ආයෝජන රාශියක් එළඹෙන මාස 10තුල ඔවුන් ලබාදෙනු ඇත.

    මේ අනුව දේශපාලන වාතාවරණයකින් තොරව, රටේ උන්නතියට සහයෝගය ලබාදීම පිළිබඳව ජනපති ඔවුන්ට කෘතඥතාවය පලකොට ඇත.

    මෙම සන්චාරයේදී ඇමරිකානු ඩොලර් බිලියන 800 ආයෝජනයක් ලන්කාවට ලබාදීම සදහා ප්‍රවීන හොලිව්ඩ් නිලියක් වන මියා කලීෆා
    මැතිනිය එකගත්වය පලකර ඇත
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අඩේ එල නේ............. මේ පාර වියත් මග වෙන්න බෑ.... උන් පජාත උනානේ....
    මේපාර උන් එන නම මොකක් වියහැකි ද ???
    කියත් මග වෙන්න පුළුවන්
    මෙම සන්චාරයේදී ඇමරිකානු ඩොලර් බිලියන 800 ආයෝජනයක් ලන්කාවට ලබාදීම සදහා ප්‍රවීන හොලිව්ඩ් නිලියක් වන මියා කලීෆා
    මැතිනිය එකගත්වය පලකර ඇත
    කවුරු වුනත් කමක් නැහැ දෙනවනම් ඉතින්

    මෙතන නං 20 කට වඩා ඉන්න පාටයි

    xIcZ3ep.jpg

    ZOsFxNQ.jpg

    EQZskV6.jpg

    a0g4mpy.jpg

    oHQ8CVB.jpg

    4ybZ6Si.jpg

    y9H3I1U.jpg

    aqXbzf6.jpg
    මම දන්නා දෙයක් කියන්නම්

    මේක සංවිධානය කරපු කෙනෙක් මම දන්නවා

    රනිල්ගේ මාධ්‍ය ඒකකයේ හිටපු කෙනෙක්. රනිල් රට පන්නපු ඩයල් එකක්
    ------ Post added on Sep 27, 2021 at 11:47 AM
     
    • Haha
    Reactions: wqe123

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කියත් මග වෙන්න පුළුවන්

    කවුරු වුනත් කමක් නැහැ දෙනවනම් ඉතින්

    මම දන්නා දෙයක් කියන්නම්

    මේක සංවිධානය කරපු කෙනෙක් මම දන්නවා

    රනිල්ගේ මාධ්‍ය ඒකකයේ හිටපු කෙනෙක්. රනිල් රට පන්නපු ඩයල් එකක්
    ------ Post added on Sep 27, 2021 at 11:47 AM

    ආ ඇත්තද... එකට වෙඩින් වලට යන පාටි දාන එක.... පවුලේ උන් එහෙම කරනවද... හාකෝ :lol:

    JcVpPMd.jpg

    tBqZhKy.jpg