ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන&#353

Janiya95

Member
Jul 5, 2019
14
1
3
ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන&#353

ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි..

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.[/FONT]
[FONT=&quot]නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති රාජිත මුණ ගැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.[/FONT]
[FONT=&quot]ඒ අනුව සේනාරත්න මහතා මුල් ගේට්ටුවේදීම හරවා යවා ඇති බවද වාර්තා වෙයි.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]උපුටා ගැනීම : Lanka C News
[/FONT]
 
  • Like
Reactions: san**

Janiya95

Member
Jul 5, 2019
14
1
3
මේ පොන්නය මැරිලවත් යන්නේ නැනේ. ඔක්කොම පජාත වැඩ කරල ලැජ්ජාවක් නැතුව යන්නේ කොහොමද?
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mervin pons ta karapu de mutath karanna ona :yes:

    අපොයි ඔව් ඔකුන් වගේ හිරිගිත දේශපාලකයො කොයි පක්ශෙකටවත් වැඩක් නැ,

    රාජිතය පනින්ඩ ආව පොහොට්ටුවෙන් ගත්තෙ නැ, ගත්ත නම් මේ ආණ්ඩුවෙත් ඇමති ඔය වගේ සක්කිලි කිසිම පක්ශෙකට වැඩක් නැ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ddI3YZ3.png


    අර 2015 දාපු සිංහ පාට් දාගෙන ඉන්න පුළුවන්නේ..
    ඔය හොරු එක්ක ටීක් බෝල ගහන්න ගත්තොත් විනාශයි..
    පෞද්ගලික රෝහලක් රජයෙන් නඩත්තු කලේ අවුරුදු ගානක්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    රාජිත පොන්නයට දැන් යන එන මන් නැති වෙලා තියෙන්නෙ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ddI3YZ3.png


    අර 2015 දාපු සිංහ පාට් දාගෙන ඉන්න පුළුවන්නේ..
    ඔය හොරු එක්ක ටීක් බෝල ගහන්න ගත්තොත් විනාශයි..
    පෞද්ගලික රෝහලක් රජයෙන් නඩත්තු කලේ අවුරුදු ගානක්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මූ හදන්නෙ ජනාධිපතිව ෂේප් එ‍ෙක් තියාගෙන මූ කරපු හොරකං ෂේප් කරගන්න වගේ හදන්නෙ.

    ජනපති ඕකට අහුවෙන්නෙ නැහැ.