ජනපති_සජිත්_හමුවේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජනපති_සජිත්_හමුවේ

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (17) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍රයේ සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

    https://soundcloud.com/nethfmradio/ashok-abesinghe-1
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහින්දගේ පුකේ දැන් පාට කොහොමද? :lol::lol::lol:

    දන්නේ නැහැ.උබ රනිල්ගේ පුක බලනවා වගේ අපි ඔය එක එකාගේ පුකවල් බලන්නේ නැහැනේ..:oo:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    laKbbwr.jpg