අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    එහෙනම් රටේ ජනාධිපති කෙනෙක් හෙලිකොප්ටර් එකේ ගියත් අවුලක් නැහැ නේ🤣
    20c3ff_f518a375e38840ec92bd2db0aed463b8~mv2.jpg

    ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය අදහස් පළ කරයි.

    මාධ්‍යවේදීන් ඒ පිළිබඳව කළ විමසීමකදී ඇය කියා සිටියේ අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව ගැන සලකා බලා ඇතැම් තීරණ කිහිපයක් ගැනීමට පක්ෂයට සිදුව සිදුව ඇති බවයි.

    මෙරට මීලඟ ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම තම පක්ෂයට වැදගත් බවද ඇය කියා සිටියාය.

    කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහජන මුදල් අවදා අවභාවිතා නොකරන බවත් ඒ සඳහා යන වියදම පක්ෂය විසින් දරන බවත් ඇය තවදුරටත් පැවසුවාය.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහජන මුදල් අවදා අවභාවිතා නොකරන බවත් ඒ සඳහා යන වියදම පක්ෂය විසින් දරන බවත් ඇය තවදුරටත් පැවසුවාය.
    හරිනෙ ඉතිං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    ම්ම්ම් එතකොට හුත්තියේ ඇත්ත ජනාදිපතිට එහෙම ආරක්ශාව එපාද? අපි හිතුවෙ 80% ලපයට හම්බෙන නිසා ඌව මරන්න එහෙම කවුරුත් නැතුව ඇති කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: Jack London

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙනම් රටේ ජනාධිපති කෙනෙක් හෙලිකොප්ටර් එකේ ගියත් අවුලක් නැහැ නේ🤣

    mahinda rajakasha wesige putha air force ekata polu thiyapuwa gewala iwarada????
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ම්ම්ම් එතකොට හුත්තියේ ඇත්ත ජනාදිපතිට එහෙම ආරක්ශාව එපාද? අපි හිතුවෙ 80% ලපයට හම්බෙන නිසා ඌව මරන්න එහෙම කවුරුත් නැතුව ඇති කියලා. 🤭 🤭
    ඇත්ත ජනාධිපති වගේ ද 3% තුනේ ලපයා🤣🤣
    ඕකා මේ පාර පරාද උනාම කැරි ජෙප්පන්ට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ
     
    • Haha
    Reactions: sajith.xp.pk

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    V8 prado වෙනස දන්නෙ ත් නැද්ද 😐
    මොකක්ද වෙනස? මට ඔය වාහන දෙක? ගැන අවබෝධයක් නැහැ. ගොඩක් අය ඔය කතාවම කියනවා දැකල තියෙනවා, පැහැදිළි කරන්න පුලුවන්ද මේ කියන්නේ මොකක්ද කියල?
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔය වියදම් කරන සල්ලි වලින් ලංකාවේ ඉස්කෝල කියක ළමයින්ට කන්න දෙන්න තිබ්බා ද

    mahinda hora kaddi tho koma hadilada ponnayo hitiye
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ම්ම්ම් එතකොට හුත්තියේ ඇත්ත ජනාදිපතිට එහෙම ආරක්ශාව එපාද? අපි හිතුවෙ 80% ලපයට හම්බෙන නිසා ඌව මරන්න එහෙම කවුරුත් නැතුව ඇති කියලා. 🤭 🤭
    තවම බලේ ඉන්නෙ රනිල් කියන මිනී මරුවනෙ බලේ නැවත ගන්න ඒ මිනී මරුව ඕන දෙයක් කරයි. ඌට පුක දෙන උඹලට මේදවස්වල තියෙන වියරුව පේනවනෙ. එහෙම වියරුවෙන් ඉන්න අමු තිරිසන් මිනී මරුවොන්ගෙන් බේරෙන්න ඕව කරන්න ඕන. මිනීමරු දේසපාලන සංස්කෘතිය නැවැත්තුවාම ඕව කරන එක නවත්තන්න පුළුවන්. ඒක කරන්න මුලින් නොමැරී බලය ගන්න ඕනනෙ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,154
    113
    තෝ සිරිකොත රනිල් ගේ වෙළුන බෙට්ට ලෙවකාලා දැන් එනවා කියවන්න . නොදකින් වහලා 🤣🤣
    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් ද බන් ඇහුරුනේ 🤩🤩🤩
    රනිල් හමුග පුක ලෙවකනවා අැත්තේ පුක සුදු නිසා වෙන්න ඇති 🤣🤣
    මහින්ද නම් ගල් කැඩුවා .
    රනිල් නම් ගල් කැපුවා
    කරුණා 3000 මරලා මෙහෙම කෑගහනවනම් 60 000 මරපූ JVP එක ගැන මොකද කරන්න ඕනේ . එතකොට බටලන්දේ රනිල් ඇන ගහලා මරපු ඒවා. ඇයි පූතනෝගේ පියා මාරල පුච්චපු ඒවා 🤣🤣🤣
    මිනී නෙමෙයි බෝම්බ බෝම්බ බං බය නැතිව කියපන් රනිල් ගේ බෝම්බ කියලා
    🤭 🤭 🤭
     
    • Haha
    Reactions: SLK_sri

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,054
    8,386
    113
    Kotahena
    කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහජන මුදල් අවදා අවභාවිතා නොකරන බවත් ඒ සඳහා යන වියදම පක්ෂය විසින් දරන බවත් ඇය තවදුරටත් පැවසුවාය.

    හරිනෙ ඉතිං
    ඔය පක්ෂේ ට බැරිද හඳුනට ජොකෙක් අරන් දෙන්න?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    මොකක්ද වෙනස? මට ඔය වාහන දෙක? ගැන අවබෝධයක් නැහැ. ගොඩක් අය ඔය කතාවම කියනවා දැකල තියෙනවා, පැහැදිළි කරන්න පුලුවන්ද මේ කියන්නේ මොකක්ද කියල?

    ඔය පක්ෂේ ට බැරිද හඳුනට ජොකෙක් අරන් දෙන්න?
    මෝඩ කතා නම් ඉතිං ඕනෙ තරම් කියන්න පුලුවන්.
    ------ Post added on Sep 3, 2024 at 7:15 AM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Mehema, api Malimawata chande denne kramaya wenas karanna, Kramaya wenas karaddi apita pudgalayo wadagath na neda ? Anura marunath me kramaya geniyanna malimawata puluwannam V8 oni na
     
    • Like
    Reactions: 2osama