ජනපති_හිරේට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට වසර 24ක සිරදඬුවමක්





    image_54c3ee91af.jpg



    බලය අයුතු ලෙස පරිහරණය කිරීම, අල්ලස් හා බලහත්කාරකම් යන බහුවිධ චෝදනා යටතේ වැරදිකාරිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගුන් හේ වසර 24 සිරදඬුවමක් නියම වී ඇත.


    ඇයට එරෙහිව ගොනු කර තිබූ වංචා 18කින් 16ක් සඳහා වැරදිකාරිය බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය. ඩොලර් මිලියන 17ක දඩයක්ද පාර්ක් ගුන් හේ නියම කෙරිණි.

    නඩු තීන්දුව ප්‍රකාශ කළ අද (06) දිනයේ ඇය අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය.

    හිටපු ජනපතිනිය ඇගේ මිතුරියක් වූ චොයි සූන් සිල් සමඟ එකතු වී මෙම දූෂණ සිදු කළ බව හෙළිවී ඇති අතර මිට පෙර විභාග වූ නඩුවකදී චොයි වසර විස්සක සිර දඬුවමකට යටත් කර තිබිණි.

    2017 වර්ෂයේදී බලයෙන් පහකරනු ලැබූ පාර්ක් ගුන් හේ මේ දක්වාම රැඳවුම් බාරයේ පසුවූවාය.

    Source:
    http://www.lankadeepa.lk/world_news

    image_472afb39b8.jpg
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    තීන්දුව ප්‍රකාශ කළ අද (06) දිනයේ ඇය අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය.

    meya adhikaranaye hitiye nathi unata naduwa katha karala theenduwa deela:P
     
    • Like
    Reactions: lasankandy

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්දට , ගෝඨාභයට, බැසිල්ට , නාමල් ට කවද හරි දවසක සිද්ද වෙන්නෙත් ඔන්න ඔය දේ තමයි.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහින්දට , ගෝඨාභයට, බැසිල්ට , නාමල් ට කවද හරි දවසක සිද්ද වෙන්නෙත් ඔන්න ඔය දේ තමයි.
    ai ponil,sujeewa,hektar,ravi