ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&#

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක අංක වලට සම්බන්ද නැ.එත් දැනගන්න කියන්නම්
    කවුරුත් දන්නවනේ සුනිල් ගවස්කාර්ව.
    (අර අපේ කුලයට Nightwatchman කතාව කියලා පච උනේ)
    ඉන්දීයාවේ බිහිවෙච්ච දක්ෂ ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩකයෙක්.
    එත් ඔහුව රෝහලෙන් මාරු වෙලා තියෙනවා.
    ඔහුගේ මාමා කලින් මොහුව බලන්න ආපුවාම උපන් ලපයක් තිබිලා තියෙනවා කණක.
    එත් ආයේ ඇවිත් බලද්දී තිබිලා නැ.
    ඉතින් අන්තිමේ හොයාගෙන තියෙනවා මෙයාව ධිවර කාන්තාවක් ලග ඉදලා.
    එහෙම උනේ නැත්නම් අද කොහේ හරි ඉදන් සනි මලු බානවා :D