ජනප්‍රිය ගායකයකු සිසිර සේනාරත්න අභාවප්‍

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ජනප්‍රිය ගායකයකු සිසිර සේනාරත්න අභාවප්‍

ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සේනාරත්න මහතා 1960 දශකයේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණව චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ජනාදරයට පත්විය.
ඕලු නෙළුම් නෙරිය රඟාලා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මාගෙ පුතුට මල්, පිදුරු සෙවිලි කළ පැල්පතේ, සිරිපා වඳිමූ මුනිගේ ආදී ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහු ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ සැමියාද වෙයි
 

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    b0358e_1e5b8f13a5424a1ab47fb75006512f7d.jpg_srz_265_307_75_22_0.50_1.20_0.00_jpg_srz


    Mage asama sisirage geethaya

    Olu Nelum..........