ජනප්‍රිය චිත්‍රපටි, ටෙලිසීරීස් වල තිබුණු

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පට්ට tfs ඕවගේ 1:64 ලංකවේ තිනවා 400 ක් වගේ වෙන්නේ

    725dae60d46625023dd71456dd8fd41d.jpg
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජර්මන් ටීවී සීරීස් එකක් ගියේ ඉස්සර HeliCops කියලා මතකද? ඒකෙත් තිබුනා මරු භාණ්ඩයක්

    banner.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජර්මන් ටීවී සීරීස් එකක් ගියේ ඉස්සර HeliCops කියලා මතකද? ඒකෙත් තිබුනා මරු භාණ්ඩයක්

    banner.jpg

    හහ මතකයි
    ඕකෙත් කුපාඩි සීන් ටිකක් ගිය හින්දා බලන්න හම්බුනේ නෑ ගෙදරින් අවුල
    ඉස්කෝලෙදි වෙන එවුන් ඇවිත් ඇද මෙහෙම වුණා කියද්දී පට්ට ඉරිසියාව මට
    ITN ගියේ රෑ 8 හෝ 9
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හහ මතකයි
    ඕකෙත් කුපාඩි සීන් ටිකක් ගිය හින්දා බලන්න හම්බුනේ නෑ ගෙදරින් අවුල
    ඉස්කෝලෙදි වෙන එවුන් ඇවිත් ඇද මෙහෙම වුණා කියද්දී පට්ට ඉරිසියාව මට
    ITN ගියේ රෑ 8 හෝ 9

    ඒ කාලේ නම් පට්ට බන්.බලන්න දේවල් සෑහෙන්න තිබුණා.

    රූපවාහිනියේ ඉස්සර ඩිස්කවරි වැඩසටහන් යනවානේ සිංහල සබ් එක්ක.ඒක තමයි පට්ට.

    ඊට පස්සේ කාලේ උද්භිත විද්‍යාව පැත්තට බර ස්ලෝමෝෂන් කැම් දාගෙන කරපු සීරිස් එකක් ගියා රූපවාහිනියෙම.නම නම් මතකත් නෑ.