..::ජනප්‍රිය පුද්ගලයෙකු වන්න::..

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ..::ජනප්‍රිය පුද්ගලයෙකු වන්න::..

    ඔන්න ඉතින් මගේ යලුවො හෑමොම දන්නවනේ මම සමුද්‍ර පොත් හලේ වෑඩ කරන්නේ කියලා...(දන්නවද දන්නෙ නෑ..):nerd:
    ඉතින් මම හිතුවා මොකක් හරි ඔයාලටත් වෑදගත් දෙයක් ගෙන්න ඔනි කියලා...

    හරි ඊට කලින් මෙන්න මෙකත් පොඩ්ඩක් කියවන්න යලුවනේ..

    මෙකයි...ඔයලට මොකක් හරි පොතක් තියෙනව නම් කියන්න...(අපි ගාව සෑම පොතක් පාහෙම තියෙනවා..):shocked::shocked::yes::yes:
    ඔනිම දෙයකටම අදාල පොත් තියෙනවා:love::love:..ඒ විතරක් නෙවේ..
    සමුද්‍ර එකෙන් බෙදාහරින පොතුත් තියෙනවා...මම එව්වා හෙට දාන්නම්..නෙට් ස්ලොව් වෙල...:(:(




    එ විතරක් නෙවේ අපි ගාව ඉන්දියන් පොත් එහෙමත් තියෙනවා:shocked::yes:..ගොඩාක් තියෙන්නේ නව කතා..වෙනත් එවත් තියෙනවා...


    ඉතින් මම කියන්න හදන්නේ ඔයලට පාසෑලට,පුස්තකාල වලට,තවත් වෙනත් දෑ වලට පොත් අවශ නම් කියන්න:yes:..

    ගන්නවනම් දනට අපේ කොලබ සහ නුවර ශාකා තියෙනවා..ඒක නිසා එ පොත් ගන්න කට්ටියට නොමිලේ පොත් ට්‍රාන්ස්ෆර් දෙන්න පුලුවන්..:love::love::yes::yes:

    ඔයාලට මොකක් හරි පොතක් හරි පොත් ගොඩාක් ගන්න ඔනි නම් කියන්න...
    අද පසු ගිය ප්‍රශ්නොත්තර o/l and a/l වලට අවා වලට...:shocked::yes:

    ඔයාලට එහේම මොකක් හරි පොතක් තියෙනවම් කියන්න...

    මගෙ දුරකතන අන්කය මෙතන සදහන් කරන්නම්...
    නමුත් මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා පෞද්ගලික උවමනාවන්ට කතා නොකරන මෙන් ඉල්ලා සිටිනවා...:baffled::oo::dull:

    ඔඩර්ස් එහෙම තියෙනවම් කියන්න...කොල් එකක් දෙන්න...;)

    අපේ ශොප් එකේ වෙබ් අඩවියකුත් තියෙනවා..කෑමති නම් බලන්න...

    මෙතනින් යන්න...


    0778748884 (only 8am to 7pm)


    ජනප්‍රිය පුද්ගලයෙකු වන්න

    හෑමදාම මට පුලුවන් විදියට මම උපදෙස් දෙන්නම්(පොතේ විදියට )

    පුලුවන්නම් හෑමදාම කියවන්න.
    .


    *. හිත සන්සුන් කරගන්න
    මගේ සිත සන්සුන් යෑයි නිතර නිතර කීමෙන් සිත
    සන්සුන් වේ...



    *. අන් අය ගෑන සෑලකිලිමත් වෙන්න
    සමගේ හොද පමනක් සොයන්න
    හොද පමනක් කියන්න..
     
    • Like
    Reactions: Vinsaraguitar

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය ගැන ලියවිච්ච ( අලුතින් ආපු පරිවර්තන ) පොත් මොනවද තියෙන්නේ.?
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    මචන් හියු ඕපාත කියල කෙනෙක්ගේ පොත් තියනවද?නව කතාවක් නම මතක නෑ........
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය ගැන ලියවෙච්ච , යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ගැන ලියවෙච්ච පරන පුස්කොල පොත් එහෙම විකුණන අය දන්න අය ඉන්නව නම් මට කියපල්ල.මම ඒව ගැන පොඩි අධ්‍යනයක් කරනව ඒකයි.:yes:
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    *. ගුරුවරයෙකු උවත් තම ගොලයන්ගේ මිස
    සියලු දෙනාගේ වෑරදි හෑදිමට හෝ
    පෙන්වා දීමට නොයයි...
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ජ්‍යෝතිෂ්‍ය ගැන ලියවෙච්ච , යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ගැන ලියවෙච්ච පරන පුස්කොල පොත් එහෙම විකුණන අය දන්න අය ඉන්නව නම් මට කියපල්ල.මම ඒව ගැන පොඩි අධ්‍යනයක් කරනව ඒකයි.:yes:


    පුස්කොල පොත් නම් නෑහ මචන්..ජොතිශ,යන්තර මන්තර පොත් තියෙනවා...

    මම මචන් අතේ රෙකා බලා සාස්තර කියන පොතක් බෑලුවා..පට්ට බන්...
    කිරි ගහට ඈන්නා වගේ..ගෙදර ඔක්කොටොමයි යලුවන්ටයි සාස්තර කිව්වා...හරියටම හරි..පට්ට බන්....
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    නොබිදුනු,නොතෑලුනු,නොකිලිටි,නොහෑකිලුනු දෙයට
    සෑමගේ සිත් ඈදි යයි.ඔබද පිරිසිදුව අදින්න..
    ලස්සනට ඉන්න...

     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    සිතිම හොද වු තරමට කතාව සුන්දර වේ..
    සිතේ ඈත්තේ ජරාව නම් කටින් පිටවන්නේ එවාය...
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    මිනිසුන් තරහා කරගෑනිම ඉතා පහසුය..
    කාටත් ප්‍රිය විම ඉතා දුශ්කරය..
    දුශ්කර කිසිවකට බිය නොවන්න...