ජනප‍්‍රිය නිළියකට ත‍්‍රීවිලයක් තුල අතවර කරයි..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113

    ජනප‍්‍රිය නිළියකට ත‍්‍රීවිලයක් තුල අතවර කරයි..

    කුලී ත්‍රී රෝද රථ රියැදුරකු විසින් ජනප්‍රිය රංගන ශිල්පිණියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී අතවරයක් සිදුකට පලා ගොස් තිබේ.

    පිලියන්දල පොලිසිය සඳහන් කරන්නේ විසිතුන් හැවිරිදි මෙම රංගන ශිල්පිනිය කුලී ගමනක් යමින් සිටි අතරතුර එහි රියදුරු විසින් මෙම අතවරය සිදුකර ඇති බවයි.

    මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී රියදුරා රථය නවත්වා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් පසුපස අසුනට පැමිණ ඇයට බලහත්කාරකම් කර ඇත.

    එහිදී රංගන ශිල්පිනිය රියදුරා තල්ලු කර රථයෙන් එලියට පැන කෑ ගසා ඇති අතර අසල්වාසීන් පැමිණීමත් සමග රියදුරා ඇය අතහැර දමා පලා ගොස් තිබේ.

    පිළියන්දල පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    "අතවරය්ක් සිදු කිරීමට තැත් කොට" කියල වෙනස් වෙන්න ඕන නිව්ස් එක...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ජනප‍්‍රිය නිළියකට ත‍්‍රීවිලයක් තුල??
    hqdefault_live.jpg
     
    • Haha
    Reactions: KrishanL89

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩො රිසව් එකට දාන්න ගිහින්..
    වෙන ටැප් එකක් කරකවලා වගෙ.... 🙏

    meka thama wenna atte. meki ka gahanakota aru baya wela duwanna athi.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශනුද්‍රිත් ත්‍රීවීල් වල යනවා..😼
    ජනප්‍රිය newei neda?
    news eke thiyenne ජනප‍්‍රිය නිළියකට ත‍්‍රීවිලයක් තුල අතවර කරයි..