------>>>>>ජනබල ආතල්<<<-------

saturn

Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    A30NHAZ.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world

    බලපන්කො රෙදි නැන්දල එකෙක් වත් මේ ත්‍රෙඩ් පැත්ත පලාතෙ එන්නෙ නැති හැටි :lol::lol::lol::lol:

    දැන් හෝදලා වැඩක් නැ බැබලෙන සුද ගිහින්නේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කොයී පෑත්තෙනුත් වහල්ලු අඩුවෙන එක රටට හොදයී.රටට ඔනේ පාවෙන චන්ද.....ලොකු ඔලුවෙන් හිටියේ විමලයා, ඩලස් එහෙම.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    කොයී පෑත්තෙනුත් වහල්ලු අඩුවෙන එක රටට හොදයී.රටට ඔනේ පාවෙන චන්ද.....ලොකු ඔලුවෙන් හිටියේ විමලයා, ඩලස් එහෙම.
    ඇත්ත
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ

    තමුන් වහල්කම් කරන ගමන් අනුන්ට "වහලා" ලු
    :lol::lol::lol::lol:

    මහින්ද බලයේ ඉන්නකොට වික්කමසිංහ කරෙත් මේවම තමා.හෝන් ගැහුවා , වලං පොලවේ ගැහුවා...ගොන් කරත්ත වලින් ආවා ...:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මහින්ද බලයේ ඉන්නකොට වික්කමසිංහ කරෙත් මේවම තමා.හෝන් ගැහුවා , වලං පොලවේ ගැහුවා...ගොන් කරත්ත වලින් ආවා ...:lol::lol::lol:

    ආ ඇත්තද . මහින්ද බලේ ඉන්නකොට කරෙත් දැන් වික්කමසිංහ කරන ඒවම තමා . ආයෙ ආවත් කරන්නෙ ඒවම තමා . :D:D:D:D:D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පවු බන් බයියෝ.මුන් ඔක්කොම මානසික කදවුරකර ගිහින් දාන්න ඕනා. ඇයි බන් ආන්ඩු පෙරලන්න ඔනේ නම් චන්දයක් එනකම් ඉදලා පෙරලා ගනින්කො.

    අනික මේ රැලි වලට එනවද රටේ එක වැදගත් මිනිහෙක්.ගම් වල අහින්සක මිනිස්සුන්ව වහල්ලු කරගෙන උන්ව කොළබ මැද අනාත කරලා දැම්මා.බලපන් උන්ගේ අද දවසත් ඉවරයි. කුලියක් කරගෙන ඉන්න උන් නේ ඔය.

    ඇත්තටම පවු බන් මේ එක පවුකක් බලේ බෙදාගන්න රටෙ උන්ව වහල්ලු කෙරගෙන .

    හැම දේම නිකන් කන්න / බුක්ති විදින්න පුරුදුවෙච්ච ජාතියක් තමා අපි. ඔක්කොම නිකන් ඉල්ලන්නේ. එහෙව් ජාතියක් ඉන්න තැනක රටක් දියුනු වෙන්නේ නැහැ. හැම දාම එකම තැන. ලජ්ජයි අපි ගැනම
     
    • Like
    Reactions: rochel1977

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයී පෑත්තෙනුත් වහල්ලු අඩුවෙන එක රටට හොදයී.රටට ඔනේ පාවෙන චන්ද.....ලොකු ඔලුවෙන් හිටියේ විමලයා, ඩලස් එහෙම.

    ඇත්ත

    අනේ අම්මප මෙහෙමත් ස්වාධින මිනිස්සු..........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,403
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    කොයී පෑත්තෙනුත් වහල්ලු අඩුවෙන එක රටට හොදයී.රටට ඔනේ පාවෙන චන්ද.....ලොකු ඔලුවෙන් හිටියේ විමලයා, ඩලස් එහෙම.

    අනේ අම්මප මෙහෙමත් ස්වාධින මිනිස්සු..........

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    eka neweida "swadeena" kiyanne?