------>>>>>ජනබල ආතල්<<<-------
shenat Well-known member May 13, 2007 59,023 87,639 113 ආශ්චර්යමත් රටක Sep 6, 2018 #62 skymicro said: Click to expand...
HallowMan Well-known member Jan 10, 2010 5,805 1,029 113 Sep 6, 2018 #70 skymicro said: Click to expand... Meka nam patta oii
HallowMan Well-known member Jan 10, 2010 5,805 1,029 113 Sep 6, 2018 #71 skymicro said: බලපන්කො රෙදි නැන්දල එකෙක් වත් මේ ත්‍රෙඩ් පැත්ත පලාතෙ එන්නෙ නැති හැටි Click to expand... jayanathek said: අනේ අම්මප මෙහෙමත් ස්වාධින මිනිස්සු.......... Click to expand... එකෙක් ඇවිල්ලා ජංගියක් හෝදලා ගිහිල්ලා
skymicro said: බලපන්කො රෙදි නැන්දල එකෙක් වත් මේ ත්‍රෙඩ් පැත්ත පලාතෙ එන්නෙ නැති හැටි Click to expand... jayanathek said: අනේ අම්මප මෙහෙමත් ස්වාධින මිනිස්සු.......... Click to expand... එකෙක් ඇවිල්ලා ජංගියක් හෝදලා ගිහිල්ලා
skymicro Well-known member May 22, 2014 16,759 14,262 113 37 ඒක වැඩක් නෑනෙ Sep 6, 2018 #77 මේකනම් ආතල් එකක් නෙමෙයි . ඒත් නොදා බෑ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත්වුණා. 39 හැවිරිදි ජගත් විමසුරිය නැමති මරණකරු වෘත්තියෙන් හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි. ජනබලය විරෝධතාවයට සහභාගි විම සඳහා මිතුරන් කිහිපදෙනෙකු සමග කොළඹට පැමිණ මාලිගාවත්තේදී බස් රථය නතර කර මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන් බස් රථයට යන බව පවසා ගිය ආපසු බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටින්නේ. ඊයේ පස්වරු 6.15 පමණ යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මරණකරු බස් රථයේ අසුනක් මත වැටි සිටි බවයි ඔහුගේ මිතුරා දැක ඇත්තේ. ඔහුගේ බිරිඳ ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටිනවා. මිය ගිය අයගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (06) සිදු කිරිමට නියමිතය.
මේකනම් ආතල් එකක් නෙමෙයි . ඒත් නොදා බෑ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත්වුණා. 39 හැවිරිදි ජගත් විමසුරිය නැමති මරණකරු වෘත්තියෙන් හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි. ජනබලය විරෝධතාවයට සහභාගි විම සඳහා මිතුරන් කිහිපදෙනෙකු සමග කොළඹට පැමිණ මාලිගාවත්තේදී බස් රථය නතර කර මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන් බස් රථයට යන බව පවසා ගිය ආපසු බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටින්නේ. ඊයේ පස්වරු 6.15 පමණ යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මරණකරු බස් රථයේ අසුනක් මත වැටි සිටි බවයි ඔහුගේ මිතුරා දැක ඇත්තේ. ඔහුගේ බිරිඳ ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටිනවා. මිය ගිය අයගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (06) සිදු කිරිමට නියමිතය.
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Sep 6, 2018 #78 monson said: Click to expand...
skymicro Well-known member May 22, 2014 16,759 14,262 113 37 ඒක වැඩක් නෑනෙ Sep 6, 2018 #79 monson said: Click to expand...
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Sep 6, 2018 #80 skymicro said: Click to expand...