------>>>>>ජනබල ආතල්<<<-------

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    PUuTmoF.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    ජනබලේ මදි බන් තෙල්බලේ වහන්න...විරෝධතා තියන්න තියන්න උබලගේ පොන්න ආණ්ඩුව පළිගන්නේ ජනතාවගෙන්. පොනිල්ගේ පුක ලොවින නිසා උබලට අඩුවට හම්බවෙනවා ඇති

    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.

    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png

    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා

    SLP.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනබලේ මදි බන් තෙල්බලේ වහන්න...විරෝධතා තියන්න තියන්න උබලගේ පොන්න ආණ්ඩුව පළිගන්නේ ජනතාවගෙන්. පොනිල්ගේ පුක ලොවින නිසා උබලට අඩුවට හම්බවෙනවා ඇති

    අදාල නෑනේ :P:P:P:P . ජන බලේ මොනව හරි තියනවනම් මේකෙ දාපන් . වෙන වෙන දේවල් වලට වෙනම ත්‍රෙඩ් දාපන් . නැත්තන් වෙනද වගේම හොරෙන් බලල ආතල් එකක් අරන් පලයන්
     
    • Like
    Reactions: ruchira55

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    රිදිලා තියෙන්නේ කාටද කියලා නම් පේනවා.උබ මේකේ ත්‍රෙඩ් දාගෙන නහින්නෙත් ඒක නිසා කියලා මන් කියන්නේ නෑ.

    ජනබලේ ගැන ආතල් දානකොට උබට රිදිල දගලන්නෙ මොකද :confused::confused::confused: නිකමට අහන්නෙ:D:D වහලෙක්ද :shocked::shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ

    අදාල නෑනේ :P:P:P:P . ජන බලේ මොනව හරි තියනවනම් මේකෙ දාපන් . වෙන වෙන දේවල් වලට වෙනම ත්‍රෙඩ් දාපන් . නැත්තන් වෙනද වගේම හොරෙන් බලල ආතල් එකක් අරන් පලයන්

    දැන් ජනබලේ ඉවරයි.තෙලේ බලේ දැන් පෙන්නන්නේ

    :lol::lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ

    ජනබලේ ගැන ආතල් දානකොට උබට රිදිල දගලන්නෙ මොකද :confused::confused::confused: නිකමට අහන්නෙ:D:D වහලෙක්ද :shocked::shocked:

    රිදුනේ නෑ. ජනබලේ නිසා හාෆ් ඩේ හම්බුනා.පාරේ වාහන අඩුයි. ඒ නිසා ඉක්මනටම ගෙදර යන්න පුළුවන් උනා.:yes::yes::yes: එච්චරයි . අනික මතක තියාගනින් උබලගේ ලොක්කත් හෝන් ගැහුවා, වළන් පොලවේ ගැහුවා, ගොන් කරත්තෙන් ආවා. උබලට ඒවා මතක නෑ. තෙල් මිල ත්‍රෙඩ් වල උබලගේ පක්ෂේ එකෙක්වත් නැතිනිසා මේකේ දැම්මේ. ජනබලෙන් හම්බුන ආතල් එක තමා තෙල්බලේ. ඊළගට බස් බලේ ලගදීම

    :angry::angry::angry:

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    රිදුනේ නෑ. ජනබලේ නිසා හාෆ් ඩේ හම්බුනා. එච්චරයි . අනික මතක තියාගනින් උබලගේ ලොක්කත් හෝන් ගැහුවා, වළන් පොලවේ ගැහුවා, ගොන් කරත්තෙන් ආවා. උබලට ඒවා මතක නෑ. තෙල් මිල ත්‍රෙඩ් වල උබලගේ පක්ෂේ එකෙක්වත් නැතිනිසා මේකේ දැම්මේ. ජනබලෙන් හම්බුන ආතල් එක තමා තෙල්බලේ. ඊළගට බස් බලේ ලගදීම

    :angry::angry::angry:

    ඉතින් මේකෙත් උබ වගේ එකෙක් ඇවිල්ල වලං බිදල ගියොත් ඇරෙන්න කවුරුත් එන්නෙ නෑනෙ කමෙන්ට් දාන්න . උබ තෙල් බලේ ත්‍රෙඩ් එකත් මෙහෙම ආතල් දාල අප් එකේ තියපන් . එතකොට ඒකත් හොරෙන් බලල යයි . දැනටත් මේකෙ විවුස් හයදාස්ගානක්නෙ :shocked::shocked::shocked:. මට නම් මොකක් දැම්මත් රිදිල ඔහොම නටන්නෙ නෑ . මොකද වහලෙක් නෙමෙයිනෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් මේකෙත් උබ වගේ එකෙක් ඇවිල්ල වලං බිදල ගියොත් ඇරෙන්න කවුරුත් එන්නෙ නෑනෙ කමෙන්ට් දාන්න . උබ තෙල් බලේ ත්‍රෙඩ් එකත් මෙහෙම ආතල් දාල අප් එකේ තියපන් . එතකොට ඒකත් හොරෙන් බලල යයි . දැනටත් මේකෙ විවුස් හයදාස්ගානක්නෙ :shocked::shocked::shocked:. මට නම් මොකක් දැම්මත් රිදිල ඔහොම නටන්නෙ නෑ . මොකද වහලෙක් නෙමෙයිනෙ

    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:

    උබේ වහල්භාවය පේනවා බං. උබ වහලෙක් නෙවි නම් තෙල්මිල ත්‍රෙඩ් වලට ඇවිල්ලත් කමෙන්ට් එකක් දාන්න එපැයි බං.කෝ ඒ පැත්ත පළාතේ එකෙක්වත් නෑනේ උබවත් උබලගේ බලකායේ එවුන් වත්.

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:

    උබේ වහල්භාවය පේනවා බං. උබ වහලෙක් නෙවි නම් තෙල්මිල ත්‍රෙඩ් වලට ඇවිල්ලත් කමෙන්ට් එකක් දාන්න එපැයි බං.කෝ ඒ පැත්ත පළාතේ එකෙක්වත් නෑනේ උබවත් උබලගේ බලකායේ එවුන් වත්.

    කෝ ඉතින් . බම්ප් එකක් දාපන්කො . ඔය ත්‍රෙඩ් එක බලන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    ජනබලේ ඉවරයි නම් මහින්දල මොක්ද තාම ආතල් දෙන්නෙ ඩලස්ට අසනීපයි කියල එහෙම :D:D:D:D:D

    ඒවා මං දන්නේ නෑ බං. මට වැඩකුත් නෑ. උබට ඒක ප්‍රශ්නයක් නම් මාද්‍ය සාකච්චාවක් කෙරෙන තැනකට ගිහින් ඔය ප්‍රශ්නේ අහපන්. ඕවා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් නම් පොනිලත් කලින්ම පෙරලලා, ජෙප්පොත් පෙරලලා , අන්තරේ ලහිරුවත් පෙරලලා

    :lol::lol::lol::lol: