86(2) බලපන්..ඔය කියලා තියෙන්නෙ පනත් කෙටුම්පත් ගැනනේ.අරකේ දාලා තියෙන්නේ යම් කාරණයක් කියලා ...ඒ දෙක වෙනස් ...![]()
http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
86(2) බලපන්..ඔය කියලා තියෙන්නෙ පනත් කෙටුම්පත් ගැනනේ.අරකේ දාලා තියෙන්නේ යම් කාරණයක් කියලා ...ඒ දෙක වෙනස් ...![]()

This Wrong paragraph. this refers to a Bill submitted by a minister of parliament not the President.
19th amendment i assumeඕක ඉවත් කලේ මොන සන්සෝධනයෙන්ද ? උඹේ සන්සෝදනයකින්ද? දීපන්කෝ ඔකේ link එකක්![]()
ඒ වුනාට ජනමතවිචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, so no point.
Agree

then which one is the correct one ?
86. The President may, subject to the provisions of Article 85, submit to the People by Referendum any matter which in the opinion of the President is of national importance.
ජනමතවිචාරණේකට යන්න පාර්ලිමේන්තුවෙ 2/3 ඕන පොන්ස්.visarawanna baha,eth mahamathiwaranayak oneda epada ahanna puluwan
e anuwa minissu vote eka dewi oneda epada kiyala
e result eka anuwa mahamathiwaranayak thiyanna puluwan
visarawanna baha,eth mahamathiwaranayak oneda epada ahanna puluwan

ජනමතවිචාරණේකට යන්න පාර්ලිමේන්තුවෙ 2/3 ඕන පොන්ස්.

විසිරුවන්නෙ නැතුව මහමැතිවරණයක් තියන්න කියලද කියන්නේ![]()

It is below, the article 86. It specifically refers to President

මහමැතිවරණයක් ඉල්ලුවොත් ජනතාව auto විසිරෙනවා පාර්ලිමේන්තුව ..![]()