ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ංශෝධන පටන් පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද ජනතාව විසින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.
අදාළ පනත් කෙටුම්පත් තුනේම ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය එසේ දන්වා තිබේ.
@2osama ta redde rewena thread