මන් රනිල් නම් කරන්නෙ මෙච්චරයි!
පාර්ලිමෙන්තුව විසුරවල, ව්‍යවස්තාව ගිනි තියල ,හෙට ඉදන් රාජාන්ඩුවක් ප්‍රකාස කරනවා. මම රජතුමා. කමාන්ඩර් ඉන් චිෆ්. සියලුම ෆොර්සස් තියෙන්නෙ මගෙ යටතෙ.
නාමල් යුව රජු.
අනුර කුමාර බාන්ඩාගාරික ( බැ කියන්න බැ -රාජාන්ඩුව යටතෙ බැ කියන උන්ගෙ ඔලු කපනවා), ඔක්කොම මැනෙජ් කරල ලාබ ගන්න ඔන - එකට නෙ උන් බලෙ ඉල්ලන්නෙ. දැන් තියෙනවා කරපම්. අවුරුදු 3ක් දෙනවා. බැරිනම් ඔලුව ලෙෆ්ට්
විජෙදාස නිති නිලමෙ, නානසාර ආගමික සහජිවන නිලමෙ! බැහ් කියන උන්ගෙ ඔලු කපල දානව. ඔතනින් එහාට උන් ඔක්කොම අද්යාපන සහ වුර්තිය නිපුනතා සුදුසුකම් මත නිලමෙලා .
1993න් පස්සෙ පාර්ලිමෙන්තු ආපු ඔක්කොගෙම දෙපල අනුරට පවරල දෙනවා..
ආ හදුනා රජවාසලෙ අන්දරෙ..
වසර 10ක් ඇතුලත ආයෙ කුල ක්‍රමෙ ගෙනවා. උසස් කුලෙට යන්න නම් ඉගෙන ගෙන වැඩ පෙන්නන ඔන. ආයෙ වෙන ක්‍රම නැ..
ගොඩ ආපු රටවල් සියලල එකාදිපති යක්කෙ යටතෙ ගොඩ ඇවිල්ලා තියෙන්නෙ, මානව හිමිකම් පුකෙ ගහගනින්කියලා විරුද්ද මත මර්දනය කරල තනි මතෙට ගෙම ගහන එකෙක් එන්න ඔන. මෙකෙ කොහෙද 1950 ගනන් වල ඉදන් ඔලු මාරු කරනවා. එක්කෙ මොකක් හරි පිලීවෙලක් කරන් යද්දි එක්කො උ මරනවා. එක්කො රට බෙරගන්න එකෙක් උස්සන් එනවා..
------ Post added on Jul 21, 2024 at 1:08 PM