ජනමත විචාරණයක් පවත්වන්නැයි උපරිමාධිකරණයෙන් දැනුම් දෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ංශෝධන පටන් පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද ජනතාව විසින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

    අදාළ පනත් කෙටුම්පත් තුනේම ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය එසේ දන්වා තිබේ.

    @2osama ta redde rewena thread
     
    • Like
    Reactions: U-tag and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    "අදාළ පනත් කෙටුම්පත් තුනේම ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් "

    මේ කියන සංශෝධන මොනවද කියලා කාටහරි දාන්න පුලුවන් ද?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ කියන සංශෝධන මොනවද කියලා කාටහරි දාන්න පුලුවන් ද?
    Oya kiyanne emathita kemathi welawata chanda kal danna puluwan kiyala wenas karanna hadapu eka wenna one.

    Kalin eka paarak awuruddak kal daanda puluwan wela thibune. Eka one tharam kaalayak kemathi widiyata chanda kal daanna puluwan widiyata hadawa ganna haduwe.
     
    • Like
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මොනවද පොන්නයෝ මිනිස්සුන්ට හොරෙන් මේ කරන්න හදන්නෙ? තොපි බයි ලොලු වේස රැල රටම අච්චාරුවක් කරල නවතින්නෙ @2osama @N A K A M U R A @monson @hirashgeff
    ජනමත විචාරණයක් හොරෙන් කරනවා කියලා හිතාගෙන ඉන්න තැරි දාර ජෙප්පෙක්🤣🤣🤣🤣🤦🏿
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජනමත විචාරණයක් හොරෙන් කරනවා කියලා හිතාගෙන ඉන්න තැරි දාර ජෙප්පෙක්🤣🤣🤣🤣🤦🏿
    සිංහල තේරෙන්නෙම නෑ නේද?
     
    • Haha
    Reactions: SLK_sri

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    රටේ ඕනෑම ප්‍රධාන තීන්දුවක් ගන්නවානම් අනිවාර්යෙන් ජනමත විචාරණ කරන්න ඕන

    නැත්නම් මේ කොරටුවේ ඉන්න වස්සෝ සල්ලි බෙදාගෙන රටට එදා වගේම හෙටත් කෙලවනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Oya kiyanne emathita kemathi welawata chanda kal danna puluwan kiyala wenas karanna hadapu eka wenna one.

    Kalin eka paarak awuruddak kal daanda puluwan wela thibune. Eka one tharam kaalayak kemathi widiyata chanda kal daanna puluwan widiyata hadawa ganna haduwe.

    I see..kalakanni hora hattha..

    Gahala pannanna one..oya wage dewal ahagena awoth
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා
    වල හිටපු හොරු සෙට් එකම පත් කරන යොජනාව නේද බන් ඔය?

    ජන්දෙ කල් දාලා... එක්පයර් උන සෙට් එක ආයෙ එක ලියුමකින් පත් කරන්න නේද මුන් හැදුවෙ?
     
    • Like
    Reactions: haunte and SLK_sri

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    මේ වෙලාවේ රනිල්ට ඕනෙත් මේක වෙන්න බැයිද ? 🤔