රටේ වැඩි දෙනෙක්ගේ මතය බලන්න පුලුවන් කෙහෙම්මල් ව්‍යවස්ථා කඩදාසි වලින්ද, අධිකරණයේ අන්ධයන්ගෙන්ද, හොරු 225 දෙනාගෙන්ද, නැත්නම් රටේ ජනතාවගෙන් විමසීමෙන්ද?
මේ සරල ප්‍රශ්ණය තේරුම් ගන්න බැරි එවුනුත් ඉන්නවද බන්..
රටේ වැඩි දෙනෙක්ගේ මතය බලන්න පුලුවන් කෙහෙම්මල් ව්‍යවස්ථා කඩදාසි වලින්ද, අධිකරණයේ අන්ධයන්ගෙන්ද, හොරු 225 දෙනාගෙන්ද, නැත්නම් රටේ ජනතාවගෙන් විමසීමෙන්ද?
සිරිසේන ගේ අවාසනාවට ජනමත විචාරණයත් පරද උනොත් මොකෝ වෙන්නේ බන්
85 විධිවිධාන වලට යටත්ව කියලා තියෙන්නෙ ?
85. (1) The President shall submit to the People by Referendum every Bill or any provision in any Bill which the Cabinet of Ministers has certified as being intended to be submitted to the People by Referendum, or which the Supreme Court has determined as requiring the approval ofthe People at a Referendum if the number of votes cast in favour of such Bill amounts to not less than two-thirds of the whole number of Members (including those not present).
No one is above the law. Law and constitution is above all.
රටේ වැඩි දෙනෙක්ගේ මතය බලන්න පුලුවන් කෙහෙම්මල් ව්‍යවස්ථා කඩදාසි වලින්ද, අධිකරණයේ අන්ධයන්ගෙන්ද, හොරු 225 දෙනාගෙන්ද, නැත්නම් රටේ ජනතාවගෙන් විමසීමෙන්ද?
ජනධිපතිට ජනමතය විමසීමට නෙවෙයි සුප්‍රීම කෝට් එකෙන් ඩිටමයින් කරපු බිල් එකකට නම් 2/3 ඕනේ. ඒ නිසා 85 ට යටත්ව යන්න ජනපතිට අවශ්‍ය අවස්තාවක ජනමතය විමසීමට බාදාවක් නොවෙයි.

රටේ ජනතාවගෙන් විමසුවත් ඒ විමසීමෙන් පස්සෙ බලයට එන්නෙ ඔය කියන හොරු 225 ම තමයි. ඊට පස්සෙ උන් ඕන ඕන විදියට ඩීල් ගහල ඩෙඟා නටනවා. දැනට ලංසුවේ මධ්ය අගය කෝටි 50 යි. ඉස්සරහට උද්ධමනයත් එක්ක වැඩි වෙයි.
ජනාධිපතිවරයාට ඔනෑම වේලාවක ජනමත විචාරණයක් කැඳවිය හැක.View attachment 74510
85 වන ව්‍යවස්ථාවෙ විධිවිදාන වලට යටත්ව ,
85 කියවන්න ආයෙත්. එකෙ තියෙන විධිවිධාන මොනවද කියලත් කියවන්න

85 වන ව්‍යවස්ථාවෙ විධිවිදාන වලට යටත්ව ,
85 කියවන්න ආයෙත්. එකෙ තියෙන විධිවිධාන මොනවද කියලත් කියවන්න