Tharanua sewa sabawey nadda? Open university ekath balapan. samahara gov campus wala external degreeth athi.ලංකාවේ journalism/News/Media වගේ පැත්තක් ඉගෙනගන්න තියන කෝස් මොනවද? පිලිගත් ඩිප්ලෝමා එහෙම කරන්න පුලුවන් තැන් මොනවද? Online වගේ නම් තවත් හොඳයි.
Sri Lanka College of Journalism වෙබ්සයිට් එකත් දැන් වැඩ නෑ. ඉස්සර නම් ඒකේ කෝස් තිබ්බා මතකයි.
open එකේ නම් දන්න තරමින් නෑ. අනිත්වා අප්ඩේට් නෑ 2021න් වගේ පස්සෙTharanua sewa sabawey nadda? Open university ekath balapan. samahara gov campus wala external degreeth athi.
ඉවරයි කියන්නම බෑ. ලංකාවේ news casting web එකක් විදිහට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්නත් සුදුසුකම් ඕනෑ. නිවුස් එකක් කවර් කරන්න යන්නත් මාධ්‍ය හැදුනුම්පතක් ඕනැ. ඒ පැත්තෙන් related job එකක් ගන්න නම් mass media පැත්තෙන් ඉගෙනගන්න ඕනෑ.දැන් ඉතින් ඔය සබ්ජෙක්ට්ස් ඉවරයි නේ
Digital marketing හරියන්නේ නැද්ද
පදනමේ මම සයිට් එකෙත් බැලුවා. කෝල් කරා මේල් කරා. විස්තරයක් ලැබුනේ නෑ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තියනවද? විස්තර දැනගන්න පුලුවන් ද?පදනමේ තියෙනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නං එකක් පටන් ගත්තා
අඩේ බොහොම ස්තූතියි. එහෙනම් පදනමට ගිහිල්ලම බලනවා මම. පුවත්පත් මණ්ඩලේ ගැනත් බලන්න ඕනෑ. thank you again!මම හොයලා බැලුවා.
පදනමේ තියෙනව. නැත්තන් ජපුර කැම්පස් එකෙත් තියෙනවා. පුවත්පත් මණ්ඩලයේත් කෙටි කාලින පාඨමාලා තියෙනව.
දැන් මොකද කරන්නේ ඔයා? වයස කීයදඅඩේ බොහොම ස්තූතියි. එහෙනම් පදනමට ගිහිල්ලම බලනවා මම. පුවත්පත් මණ්ඩලේ ගැනත් බලන්න ඕනෑ. thank you again!
28 යි. ජොබ් එකක් කරනවා. ඒ පැත්තෙන් ඉගෙනගන්න පොඩි ආසාවක් ආවා. freelancing වගේ කරන්න. මම ඉස්සර ඉදන් ආසාවට කරපු සයිට් දෙකක් තියේ. ඒ එකක් news casting web එකක් විදිහට ප්‍රොමෝට් කරලා web journalist කෙනෙක් විදිහට පොඩ්ඩක් වැඩ කරන්න හිතුනා.දැන් මොකද කරන්නේ ඔයා? වයස කීයද
හරි හොදයි. මම කිව්ව තැන් වල බලන්න. ඇත්තටම ඉගෙන ගන්න කැමති නං හොදයි.28 යි. ජොබ් එකක් කරනවා. ඒ පැත්තෙන් ඉගෙනගන්න පොඩි ආසාවක් ආවා. freelancing වගේ කරන්න. මම ඉස්සර ඉදන් ආසාවට කරපු සයිට් දෙකක් තියේ. ඒ එකක් news casting web එකක් විදිහට ප්‍රොමෝට් කරලා web journalist කෙනෙක් විදිහට පොඩ්ඩක් වැඩ කරන්න හිතුනා.
Thank you මචන්. ඔයා මීඩියා පැත්තෙන් ද වැඩ කරන්නේ?හරි හොදයි. මම කිව්ව තැන් වල බලන්න. ඇත්තටම ඉගෙන ගන්න කැමති නං හොදයි.
පදනමේ නං ටිකක් අමාරුයි කොර්ස් එකකට ඇතුල් වෙන්න.
ලංකාවේ ඕනි තැනක ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න ගිහින් උදව්වක් ඕනි උනොත් පීඑම් එකක් දාලා තියන්න. පුළුවන් දෙයක් තියෙනවා නං කරලා දෙන්නං එළකිරි එකේ කෙනෙක් නිසා. ඔබගේ ඉගෙනීමට ජය වේවා.