ජනමාධ්‍යය ඉගෙනගන්න

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ලංකාවේ journalism/News/Media වගේ පැත්තක් ඉගෙනගන්න තියන කෝස් මොනවද? පිලිගත් ඩිප්ලෝමා එහෙම කරන්න පුලුවන් තැන් මොනවද? Online වගේ නම් තවත් හොඳයි.
    Sri Lanka College of Journalism වෙබ්සයිට් එකත් දැන් වැඩ නෑ. ඉස්සර නම් ඒකේ කෝස් තිබ්බා මතකයි.
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,920
    113
    ලංකාවේ journalism/News/Media වගේ පැත්තක් ඉගෙනගන්න තියන කෝස් මොනවද? පිලිගත් ඩිප්ලෝමා එහෙම කරන්න පුලුවන් තැන් මොනවද? Online වගේ නම් තවත් හොඳයි.
    Sri Lanka College of Journalism වෙබ්සයිට් එකත් දැන් වැඩ නෑ. ඉස්සර නම් ඒකේ කෝස් තිබ්බා මතකයි.
    Tharanua sewa sabawey nadda? Open university ekath balapan. samahara gov campus wala external degreeth athi.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Tharanua sewa sabawey nadda? Open university ekath balapan. samahara gov campus wala external degreeth athi.
    open එකේ නම් දන්න තරමින් නෑ. අනිත්වා අප්ඩේට් නෑ 2021න් වගේ පස්සෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් ඉතින් ඔය සබ්ජෙක්ට්ස් ඉවරයි නේ 🤔
    Digital marketing හරියන්නේ නැද්ද
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    දැන් ඉතින් ඔය සබ්ජෙක්ට්ස් ඉවරයි නේ 🤔
    Digital marketing හරියන්නේ නැද්ද
    ඉවරයි කියන්නම බෑ. ලංකාවේ news casting web එකක් විදිහට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්නත් සුදුසුකම් ඕනෑ. නිවුස් එකක් කවර් කරන්න යන්නත් මාධ්‍ය හැදුනුම්පතක් ඕනැ. ඒ පැත්තෙන් related job එකක් ගන්න නම් mass media පැත්තෙන් ඉගෙනගන්න ඕනෑ.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පදනමේ තියෙනවා.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නං එකක් පටන් ගත්තා
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පදනමේ තියෙනවා.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නං එකක් පටන් ගත්තා
    පදනමේ මම සයිට් එකෙත් බැලුවා. කෝල් කරා මේල් කරා. විස්තරයක් ලැබුනේ නෑ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තියනවද? විස්තර දැනගන්න පුලුවන් ද?
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම හොයලා බැලුවා.

    පදනමේ තියෙනව. නැත්තන් ජපුර කැම්පස් එකෙත් තියෙනවා. පුවත්පත් මණ්ඩලයේත් කෙටි කාලින පාඨමාලා තියෙනව.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මම හොයලා බැලුවා.

    පදනමේ තියෙනව. නැත්තන් ජපුර කැම්පස් එකෙත් තියෙනවා. පුවත්පත් මණ්ඩලයේත් කෙටි කාලින පාඨමාලා තියෙනව.
    අඩේ බොහොම ස්තූතියි. එහෙනම් පදනමට ගිහිල්ලම බලනවා මම. පුවත්පත් මණ්ඩලේ ගැනත් බලන්න ඕනෑ. thank you again!
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අඩේ බොහොම ස්තූතියි. එහෙනම් පදනමට ගිහිල්ලම බලනවා මම. පුවත්පත් මණ්ඩලේ ගැනත් බලන්න ඕනෑ. thank you again!
    දැන් මොකද කරන්නේ ඔයා? වයස කීයද
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    දැන් මොකද කරන්නේ ඔයා? වයස කීයද
    28 යි. ජොබ් එකක් කරනවා. ඒ පැත්තෙන් ඉගෙනගන්න පොඩි ආසාවක් ආවා. freelancing වගේ කරන්න. මම ඉස්සර ඉදන් ආසාවට කරපු සයිට් දෙකක් තියේ. ඒ එකක් news casting web එකක් විදිහට ප්‍රොමෝට් කරලා web journalist කෙනෙක් විදිහට පොඩ්ඩක් වැඩ කරන්න හිතුනා.
     
    • Like
    Reactions: Psiko and Asmodeus

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    28 යි. ජොබ් එකක් කරනවා. ඒ පැත්තෙන් ඉගෙනගන්න පොඩි ආසාවක් ආවා. freelancing වගේ කරන්න. මම ඉස්සර ඉදන් ආසාවට කරපු සයිට් දෙකක් තියේ. ඒ එකක් news casting web එකක් විදිහට ප්‍රොමෝට් කරලා web journalist කෙනෙක් විදිහට පොඩ්ඩක් වැඩ කරන්න හිතුනා.
    හරි හොදයි. මම කිව්ව තැන් වල බලන්න. ඇත්තටම ඉගෙන ගන්න කැමති නං හොදයි.

    පදනමේ නං ටිකක් අමාරුයි කොර්ස් එකකට ඇතුල් වෙන්න.

    ලංකාවේ ඕනි තැනක ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න ගිහින් උදව්වක් ඕනි උනොත් පීඑම් එකක් දාලා තියන්න. පුළුවන් දෙයක් තියෙනවා නං කරලා දෙන්නං එළකිරි එකේ කෙනෙක් නිසා. ඔබගේ ඉගෙනීමට ජය වේවා.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    හරි හොදයි. මම කිව්ව තැන් වල බලන්න. ඇත්තටම ඉගෙන ගන්න කැමති නං හොදයි.

    පදනමේ නං ටිකක් අමාරුයි කොර්ස් එකකට ඇතුල් වෙන්න.

    ලංකාවේ ඕනි තැනක ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න ගිහින් උදව්වක් ඕනි උනොත් පීඑම් එකක් දාලා තියන්න. පුළුවන් දෙයක් තියෙනවා නං කරලා දෙන්නං එළකිරි එකේ කෙනෙක් නිසා. ඔබගේ ඉගෙනීමට ජය වේවා.
    Thank you මචන්. ඔයා මීඩියා පැත්තෙන් ද වැඩ කරන්නේ?