ජනයි_ප්‍රියයි

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචං මුංගේ Youtube චැනල් එකට මොකද උනේ?පෙන්නන්නේ නෑ නේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    මට ලකයි සිකයි එක පෙන්නන්නෙත් නෑ, උන්ගෙ අර ට්‍රැවල්තියාදුව එක තියනවා
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,869
    1,016
    113
    ගෙදර
    උන් වීඩියොටික විකුණල දාල චැනල් එක ඩිලීට් කරලද කොහෙද. අනිත් චැනල් වල උන්ගෙ වීඩියො පිරිලනෙ බලපන්. දැන් කරන්න විහිළු නෑ ඉවරයි.:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උන් අලුතෙන් දාන්න හැදුව එකක් වත් අහු උනාද දන්නෑ. කවුද බන් ඕව දන්නේ කටුස්සෝ
    චැනල් දෙකම එකපාර නැති එක නං සැකසහිතයි.

    කවුරුහරි මුන් දෙගොල්ලම අල්ලාගෙන මාකටින් පාරක් දෙන්න ඉන්නවද දන්නේ නෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    චැනල් දෙකම එකපාර නැති එක නං සැකසහිතයි.

    කවුරුහරි මුන් දෙගොල්ලම අල්ලාගෙන මාකටින් පාරක් දෙන්න ඉන්නවද දන්නේ නෑ.

    මටත් හිතෙන්නෙ එහෙමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    Unge Facebook page wala thiyana link click karala balapan.

    ජනයි ප්‍රියයි ප්‍රයිවෙට් කරලා තියෙන්නෙ
    ලකයි සිකයි, This channel does not exist. කියලා එන්නෙ, සමහරවිට මුන්ගෙ චැනල් එකට මුලින් කෙලවෙලා අරුනුත් වීඩියෝ ටික සේරම ප්‍රයිවෙට් කරාද දන්නෙ නැහැ